Tuesday, August 20, 2013

Kiragala Is Halal





ආයුබෝවන්.............! ඇත්ත දකින්න........... මේ ජාතික වාදය මිසක් ජාතිවාදය නොවේ............................
හම්බයාට පුරා වස්තු ආරක්ෂාව භාර දෙන පුර විද්‍යා දෙපාර්තමේන්තුව :
කිරලාගල යනු සංඝමිත්තා තෙරණිය ශ්‍රීමා බෝධීය වැඩමවාගෙන ඒමේදී නතර වූ ස්ථානයක් ලෙස සැලකෙන මෙය ක්‍රි.ව. 4 -5 සියවස්වලට අයත් වූවත් ලෙස සැලකේ. මෙහි ප්‍රධාන ඝර හා ආසන ඝර 32 ක් පමන පිහිටා ඇත.
රහතුන් වහන්සේලා වැඩ සිටි චෛත්‍ය, සෙල්ලිපි, ඝන්ටාගර හා විවිධ පුරා විද්‍යා නිර්මාණ වලින් පිරි විශාල පුරා විද්‍යා භූමියකි. මෙම භූමියේ සාදා ඇති සමහර ගොඩනැඟිලි පොලෝ මට්ටමට වඩා වලින් ඉතා ඉහළින් සාදා ඇති අතර මේවාට යෑමට ගල් පඩිපෙලවල්ද පිහිටා ඇත. මෙම ගොඩනැඟිලි සමහර විට මහල් ගොඩනැගිලි වීමට ද බැරි නැත. මේවා අතර ඉතාමත් අලංකාර ලෙස සැකසූ සක්මන් මලු දැක ගත හැකි අතර‍ මේවා පොලෝ මට්ටමේ පිහිටා ඇත.
තවද මෙම භූමිය තුලා ඉතා විශාල දිය පොකුණක් ඇති අතර මෙය ඛණ්ඩා පොකුණ නමින් හැඳිනේවෙන අතර ප්‍රමාණයෙන් දෙවැනි වන්නේ අනුරාධපුර ඇත් පොකුණට පමණි. මෙය මෙහි විසූ රහතන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා නිර්මානය කරන ලද්දක් බව සිතිය හැක. මෙය අනුරාධපුර කූට්ටම් පොකුණට වඩා විශාලය.
මේ වන විට මෙම භූමිය කුඩාවී අක්කර 60 පමණ සීමා වි ඇති අතර ඊට එපිටින් ඇති භූමියි මුස්ලිමුන්ගේ සුපුරුදු ආක්‍රමණයට හසුවී ඇත.
හොඳම සිදුවීම වන්නේ දැනට වසරක පමණ කාලයක සිට මෙම භූමිය මුර කිරීම සඳහා මුස්ලිම් ජාතිකයෙකු පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පත්වීම ලැබී මෙහි වැඩ කිරීමත් සමගය.
මෙවන් ඉතා වටිනා පුරාවස්තු සහිත පුණ්‍ය භූමියක් මුර කිරීමට ‍මේවායේ වටිනාකමක් නොදන්නා මිත්‍යාදෘස්ථිකයෙකු පත්කිරීමට තරම් පුරාවිද්‍යා පොර්තමේන්තුව හෑල්ලු වී තිබේ. තව මේ ආකාරයට මිහින්තලය ආදී ස්ථාන වලදී මුස්ලිමුන් පුරා විද්‍යාවේ සේවය සඳහා යොදා ඇත.
මුස්ලිම් ජාතිකයන් කෙමෙන් කෙමන් මෙම භූමිය පැහැර ගැනීමට මාන බලමින් සිටන අවස්ථාවකදී මෙය ආරක්ෂා කිරීමට මුස්ලිම් ජාතිකයෙකුට භාර දීමට කටයුතු කිරීම නරියාට කුකුල්ලු භාර දීමට ටත් එයා ගියා විහිළුවකි.
මේ ආසන්නයේම මාර්ගයේ ඇති පුරා විද්‍ය ස්ථූප සහිත භූමියක් මේ වන විට මුස්ලිමුන් කුඹුරු යායක් ලෙස සකස් කර ඇති අතර පුදුමයට කරණ නම් මෙම ස්ථානය ප්‍රධාන මාර්ගය අසලම පිහිටා තිබීමත් මේ සමබන්ධයෙන් කිසිවෙකුත් අවධානය යොමුකර නොතිබීමත්ය.
හොරොව්පොතාන ප්‍රදේශයේ මුස්ලිම් ගම් ආශ්‍රිතව ඇති බොහෝ පුරා විද්‍යා ස්ථාන මුස්ලිමුන් විසින් නිදන් හෑරීම සඳහා විනාශ කර දමා ඇති බව අපට වාර්තා වී ඇත. මෙම ස්ථාන වල තිබූ චෛත්‍ය හාරා විනාශකර ඇතිබවත් සිරිපතුල් ගල්, මල් ආසන කඩා දමා ඇති බවත් කැලයේ ඇති බොහෝ පුරා විද්‍යා සාක්ෂි වනසා ඇති බවත් අප වෙත වාර්තා වේ.
වගකිය යුත්තන්ගේ අවධනයටයි....

No comments:

Post a Comment