Tuesday, August 20, 2013

Jihad



‘‘ජිහාඩ් ගැන චම්පිකලා පොත් ලිව්වට අපි බය නෑ.. අපි චම්පිකට අභියෝග කරනවා. කුරානයේ තියන ජිහාඩ් සංකල්පය සාධාරණයි, යුක්ති සහගතයි. කාලීනයි.“ මේ රට තුළ ඉස්ලාමීය අන්තවාදය, මූලධර්මවාදය පතුරුවමින් යන තවුෆික් ජමාත් සංවිධානයේ මහ ලේකම් අබ්දුර් රාසික් තම දේශනයකදී ප්‍රසිද්ධියේම එසේ පවසයි. (වරක් බුදු හිමියන් මිනී මස් කෑවා යැයි කියමින් බුදු දහමට අපහාස කළේද මොහුය.)

ජිහාඩය යනු ආගම වෙනුවෙන් යුධමය ක්‍රියාමාර්ගයට එළඹීමය. ඉස්ලාම් ආගම නොඅදහන්නන්ට එරෙහිව අවි අතට ගැනීමය.

අබ්දුර් රාසික් නම් අන්තවාදියා මේ කියන්නේ එසේ අවි අතට ගැනීම සාධාරණ බවය. කාලීන බවය. මෙරට තුළ සිටිනා සන්නද්ධ ජිහාඩ් කල්ලි සාධාරණ බවය.

ඔවුන් නොබියව පවසන්නේ ජිහාඩයට අනුකූලව තමන් අවි අතට ගන්නා බවය. මේ එයට සුදුසු කාලය බවය. ඒ අවි අතට ගන්නේ ඉස්ලාමය නොඅදහන අපට එරෙහිවය.

මේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ ත්‍රස්තවාදය නොවේද?.

මෙවන් ත්‍රස්තවාදීන්ව අත් අඩංගුවට නොගන්නේ මන්ද?.

මෙසේ ත්‍රස්තවාදය පතුරුවන අන්තවාදය පතුරුවන සංවිධාන මේ රට තුළ තහනම් කරන්නට බලධාරීන් නිසි පියවර නොගන්නේ ඇයි?.

No comments:

Post a Comment