Saturday, August 24, 2013

ඇල්බට්‌ අයින්ස්‌ටයින්





ගණිතය ගැන විද්වත් අදහස්‌
ගණිතය සියලු අතින් යහපත් මෙන්ම හොඳ ය. (එහෙත් ස්‌වභාවධර්මය එසේ නො වේ). එය අප ගේ නාසයෙන් අල්ලා එයට කැමැති කැමැති දිශාවනට අපව ඇදගෙන යයි.

ඇල්බට්‌ අයින්ස්‌ටයින්

විද්වත් ඇල්බට්‌ අයින්ස්‌ටයින් ගේ ඉහත කියමනෙන් ධ්වනිත වන අදහස වනුයේ ගණිතය කිසියම් පිළිවෙළකට නීතියකට අනුව හැසිරෙන නමුත් ස්‌වභාවධර්මය වහා තේරුම් ගත නොහැකි කිසියම් අත්තනෝමතික ස්‌වභාවයේ හැසිරීමක්‌ පෙන්නුම් කරන බවයි. ස්‌වභාවධර්මය හා ගණිතය දෙආකාරයක පැවැත්මන් (entities) ලෙස අපට පෙනී ගිය ද ඒවා පිළිබඳ ගැඹුරු අධ්‍යයනයන්හි දී ස්‌වභාවධර්මය හා ගණිතය යන වචන ද්වයෙන් ම එක ම පැවැත්මක්‌ පිළිබඳව අදහස්‌ කිරීමට අපට සිදු වෙයි. මන්ද එවන් ගැඹුරු තලවල දී ස්‌වභාවධර්මය අප ගේ ඉන්ද්‍රිය ගෝචර සීමා මායිම් ඉක්‌මවා යමින් එහි අනන්‍යත්වය තවදුරටත් හඳුනා ගැනීමට අපට නොහැකි ව ඇති බැවිනි. උදාහරණයක්‌ ලෙස සෛද්ධාන්තික භෞතික විද්‍යාවේ දී විද්‍යාඥයෝ බල අංශු (Force particles) පිළිබඳව කථා කරති. එම බල අංශු පිළිබඳව සෛද්ධාන්තික භෞතික විද්‍යාඥ පිලිප් මොරිසන් (Philip Morrison) මෙසේ පවසයි. "බලන්න, බල සහ අංශු යන වචන එම පැවැත්මන් විස්‌තර කිරීමේ හොඳ ම ආකාරය නො වෙයි. Physical Review වැනි විද්‍යා ප්‍රකාශනයක්‌ ඔබ කියවුව හොත් එහි දී ඔබට බල අංශු පිළිබඳව කියවීමට නො ලැබෙයි. එහි දී ඔබ කියවනු ඇත්තේ ලග්රාන්ජියන්ස්‌ (Lagrangians) පිළිබඳවයි" ලග්රාන්ජියනයක්‌ යනු භෞතිකමය දෙයක්‌ නො වේ. එය ගණිතමය දෙයකි. හරියට ම කිව හොත් ලග්රාන්ජියනයක්‌ යනු අවකල සමීකරණ වර්ගයකට (a kind of differential equation) අයත් දෙයකි.

වත්මන් යුගයේ දී ඒ අයුරින් භෞතික විද්‍යාව හා ගණිතය කෙතරම් ඒකාත්මික ලෙස බැඳී ඇති දැයි කිව හොත් සංඛ්‍යාත් එම සංඛ්‍යා ම`ගින් විස්‌තර කරනු ලබන දේවලුත් වෙන් කර හඳුනාගත නොහැකි තත්ත්වයක්‌ උද්ගත ව පවතී. (It is hard to separate the numbers from the things they describe). විද්‍යාවේ ගැඹුරු ඉසව්වල දී ගණිතයත් ස්‌වභාවධර්මයත් අතර පවතින මේ ඒකාත්මික සබැ`දියාව නොබෙල් ත්‍යාගලාභී විද්වත් බර්ටන් රිච්ටර් (Burton Richter) ගේ පහත දැක්‌වෙන වදන් තුළින් ද ප්‍රකාශ වෙයි.

"ගණිතය යනු ස්‌වභාවධර්මය විස්‌තර කිරීම සඳහා යොදාගැනෙන භාෂාවයි. එහෙත් අප වැනි භෞතික විද්‍යාඥයන් ගණිතය යන්න ස්‌වභාවධර්මය ලෙසින් ම සැලකීමට පටන් ගනිමින් ඇත. සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයන්ට ලග්රාන්ජියනයන් යනු යථාර්ථයමයි."

සැම උසස්‌ සිසුවකු ම වාගේ ස්‌වභාවධර්මය හා සංඛ්‍යා "උනුන් හා අත්වැල් බැඳ ගමන් කරමින් සිටින බව" හොඳින් දන්නා කරුණකි. සමහර විට භෞතික විශ්වය තේරුම් ගැනීම සඳහා ඇති එක ම මාර්ගය විවෘත ව ඇත්තේ ජ්‍යාමිතිය හා කලනය යන වියුක්‌ත ගණිත අදහස්‌ තුළ ගැඹුරට කිමිදීමට කැමැත්තවුනට පමණක්‌ විය හැකි ය. විද්‍යාව මිනිසුනට දැකිය හැකි, ඇසිය හැකි, වි`දිය හැකි භෞතික දේවල් පිළිබඳව කථා කරයි. තාරකා, දේදුනු, ග්‍රහවස්‌තු, අවලම්බ, සෛල, තාපය ආදී මෙකී නො කී දහසකුත් එකක්‌ දේවල් පිළිබඳව එය තොරතුරු විමසයි. එහෙත් ඒවා පිළිබඳව ඉගෙනීමේ එක ම මාර්ගය ඇත්තේ සංඛ්‍යා තුළ (එනම් ගණිතය තුළ) බව පෙනී යැම ඇදහිය නොහැකි පුදුමයකි. විද්වත් රිචර්ඩ් ෆෙයින්මාන් (Richard Feynman) ගේ වචනවලින් "මට කනගාටුයි, නමුත් සැබෑව එයයි, මිනිසුන් තුළ ගණිතය පිළිබඳ ගැඹුරු දැනුමක්‌ නොමැති විට දී ස්‌වභාවධර්මයේ විස්‌මයජනක අලංකාරත්වය ඔවුනට දැනෙන අයුරින් පහදා දීමට අපට නොහැකියි".

ස්‌වභාවධර්මය පිළිබඳ සත්‍යය සැඟව ඇත්තේ සංඛ්‍යා තුළ ය යන අදහස අඩු තරමින් ක්‍රිස්‌තු පූර්ව හයවැනි සියවස තරම් ඈතක සිට පැවත එන්නකි. ඒ පයිතගරස්‌ දාර්ශනිකයා "දේවල් යනු සංඛ්‍යා ය" (Things are numbers) යන අදහස දේශනා කරමින් සිටි කාල වකවානුවයි. ගණිතය තුළ අපරිමේය සංඛ්‍යා දැකීමෙන් "දේවල් අතික්‍රමණය කළ සංඛ්‍යා ද ඇත." යනුවෙන් තම අදහස සංශෝධනය කිරීමට පසුව විද්වත් පයිතගරස්‌ට සිදු වූ බව අපි දනිමු. (පසුගිය විදුසර ගණිත ලිපි බලන්න). භෞතික නියමයක්‌ ගණිතමය ලෙස සූත්‍රගත කළ ප්‍රථමයා ද සමහර විට විද්වත් පයිතගරස්‌ විය හැකි ය. සංගීතය ලෙසින් අප ශ්‍රවණය කරන ධ්වනි සංයෝජනයන් පූර්ණ සංඛ්‍යා සබඳතාවන් (Whole-number relationships) මත පදනම් ව පවතී. ඒ බව ධ්වනි විද්‍යාවේ දී අපි උගනිමු. තව ද පයිතගරස්‌ ගේ විශ්වාසය වූයේ අහස තුළ ග්‍රහවස්‌තූන් නො ඇසෙන සංධ්වනීන්ට අනුව තැන්පත් ව කක්‌ෂගත ව ඇති බව ය. "ග්‍රහවස්‌තූන් එකිනෙක අතර තබාගන්නා පරතරය තුළ සංගීතය ඇත" ඔහු එලෙස ලීවේ ය. විද්වත් පයිතගරස්‌ සංඛ්‍යා තුළ දුටුවේ එදිනෙදා ජීවිතයේ ඇති වියවුල් සහගත සංකිර්ණත්වයේ දී ලබා ගැනීමට කිසිසේත් නොහැකි මනෝහර වූ අලංකාරත්වයක්‌ හා පරිපූර්ණත්වයකි. එහෙත් අවාසනාවකට මෙන් සංඛ්‍යා ද වියවුල් සහගත සංකීර්ණත්වයකින් යුක්‌ත විය හැකි බව තේරුම් ගැනීමට පයිතගොරියානුවන්ට වැඩි කලක්‌ ගත වූයේ නැත. සංඛ්‍යාවල තිබිය හැකි වියවුල් සහගත බව හා සංකීර්ණත්වය ඔවුන්ට අවබෝධ වූයේ අපරිමේය සංඛ්‍යා හමු වීමෙන් පසු ව ය. සැම සබන් බුබුළක, සාගරයේ සැම පෙණ බුබුළක, සූර්ය බිම්බයක හෝ චන්ද්‍ර බිම්බයක එම අපරිමේය සංඛ්‍යා "සැඟව ඇත". අපරිමේය සංඛ්‍යා සොයා ගැනීමෙන් පයිතගොරියානුවන් කෙතරම් නොසන්සුන් බවට හා අන්දමන්ද බවට පත් වූයේ ද යත් ලෝකයේ මූලයන් රැඳී ඇත්තේ වියවුල් සහගත බව තුළ යෑයි ඔවුන්ට සිතෙන්නට ඇත. ඔවුන් අපරිමේය සංඛ්‍යා සොයාගැනීම ලොවට රසහක්‌ ලෙස තබාගැනීමට උත්සාහ කළේ ඒ නිසා විය හැකි ය. අතාත්වික සංඛ්‍යා (Complex numbers) නැත හොත් සංකීර්ණ සංඛ්‍යා (Imaginary numbers) පිළිබඳව අසන්නට නො ලැබීම සමහර විට ඔවුන් ගේ වාසනාවකි. මන්ද ඒවා පිළිබඳව ඔවුන්ට දැනගන්නට ලැබුණේ නම් ගණිතය තුළ වියවුල් සහගත බව පමණක්‌ නො ව විය නොහැකි බව ද ක්‍රියාත්මක ව පවතින බව දැකීමෙන් ඔවුන් වඩාත් අන්දමන්ද බවට හා වික්‌ෂිප්ත බවට පත් වන්නට ඉඩ තිබිණි. විද්වත් පයිතගරස්‌ ගේ යුගයෙන් දශක ගණනාවකට පසු ජොහැන්නස්‌ කෙප්ලර් (Johannes Kepler) නමැති තාරකා විද්‍යාඥයා සංඛ්‍යා ගණිතය පිළිබඳ පයිතගරස්‌ ගේ සුසමාදර්ශය කියවීමෙන් කොතරම් වශීකෘත වූයේ ද යත් සියලු ග්‍රහවස්‌තූන් නම් කරන ලද ඝන වස්‌තූන් පහක්‌ තුළ සපර්යන්ත ව ඇති ගෝල ඔස්‌සේ චලිත වන්නේ ය යන කල්පිතය ඔප්පු කිරීම සඳහා සිය ජීවිත කාලය කැප කරමින් උත්සාහ කළේ ය. "මහා මැවීමට පෙර ද ජ්‍යාමිතිය පැවතිණි, එය දෙවියන් වහන්සේ ගේ මනසත් සමග සමගාමීව සදාකාලිකව පැවත එමින් තිබේ. ජ්‍යාමිතිය යනු දෙවියන්වහන්සේ ම ය" මේ විද්වත් කෙප්ලර්ගේ වදන් ය. දහ නව වැනි සියවස තරම් මෑතක දී ද රේඩියෝ තරංග සොයාගත් හෙයින්රිච් හර්ට්‌ස්‌ (Heinrich Hertz) විද්‍යාඥයා ද ගණිතය පිළිබඳව එවැනි ම අදහසක්‌ ප්‍රකාශ කර තිබේ. "මේ ගණිත සූත්‍රවලට ස්‌වාධීන පැවැත්මක්‌ ද ඒවාට ම හිමි ස්‌වාධීන බුද්ධියක්‌ ද තිබෙන්නේ ය යන හැඟීමෙන් කිසිවකුටත් මිදිය නොහැකියි. එම ගණිත සූත්‍ර අපට වඩා බුද්ධිමත් ය. ඒවා සොයාගත් බුද්ධිමතුන්ට ද වඩා ඒවා බුද්ධිමත් ය"

ගණිත සමීකරණවල මුවවිටින් නික්‌මුණු විස්‌මයජනක විද්‍යා සොයාගැනීම් රාශියක්‌ එම ගණිත සමීකරණවල තිබෙන්නේ යෑයි හර්ට්‌ස්‌ විද්වතා විශ්වාස කරන ස්‌වාධීන බුද්ධිය ධ්වනිත කරන සාක්‌ෂීන් ය. ක්‌වාර්ක්‌ස්‌ (Quarks), ප්‍රතිපදාර්ථ (antimatter) පමණක්‌ නො ව ආලෝකය යනු විද්යුත් චුම්බක තරංග විශේෂයක්‌ ය යන්න ද එවැනි විද්‍යා සොයාගැනීම් අතර වෙයි. විද්යුත් ක්‍ෂෙත්‍රයක්‌ එක්‌ පසෙකිනුත් චුම්බක ක්‍ෂෙත්‍රයක්‌ අනෙක්‌ පසෙනුත් පවතින සන්දර්භයක්‌ යටතේ සිදු වන සංසිද්ධිවල ගණිතමය ප්‍රකාශයන්හි දී 3×1010 යන සංඛ්‍යාව පැනන`ගින බව විද්වත් ඡේම්ස්‌ ක්‌ලාක්‌ මැක්‌ස්‌වෙල් (James Clarke Maxwell) නිරීක්‍ෂණය කළේ ය. 3×1010 යනු රික්‌තයක්‌ තුළ දී තත්පරයට සෙන්ටිමීටර්වලින් මැනෙනුයේ ආලෝකයේ ප්‍රවේගයයි. ආලෝකය විද්යුත් චුම්බකත්වය සමග සම්බන්ධ වූයේ මේ වැදගත් නිරීක්‍ෂණය මාර්ගයෙනි.

සංඛ්‍යා, භෞතික දේවල් හා සම්බන්ධ විස්‌මයජනක නෑදැකම් මතු කර දෙන්නේ ය යන කාරණය එක්‌ අතකින් පුදුමයට කරුණක්‌ නො වේ. මන්ද සංඛ්‍යා සංකල්පයෙහි සාරය වන්නේ නෑදෑකම් වන බැවිනි. වෙනත් වචනවලින් පැවසුව හොත් සංඛ්‍යා යනු නෑදෑකම් ය.

ඇත්තෙන් ම සංඛ්‍යා යනු අප ගේ සංවේදන සංජානනයන් මත පරම වශයෙන් රඳා නො පවතිමින් එනම් ඒවායේ ආධාරය පිහිට කොට නො ගනිමින් එක්‌ දෙයක්‌ තවත් දෙයක්‌ සමග සම්බන්ධ කළ හැකි විධි ස්‌වල්පය අතුරින් එකකි. එහෙත් සංඛ්‍යා ඒ ලෙස උසස්‌ සත්‍යයන් නැත හොත් අධිසත්‍යයන් හෙළි කරයි නම් සංඛ්‍යා හෙළි කරන එම සත්‍යයන් අප අසා නුපුරුදු වෙනත් ආකාරයක සත්‍යයන් බව ද අප තේරුම් ගත යුතු ය. මේ කාරණය විද්වත් ඇල්බට්‌ අයින්ස්‌ටයින් ඉදිරිපත් කරන්නේ මේ ලෙසිනි.

"ගණිත ප්‍රකාශයන් තාත්විකත්වය (භෞතික ලෝකය) වෙත යොමු වන්නේ කෙතරම් දුරකට ද, එතරම් ම දුරකට එම ගණිත ප්‍රකාශයන්හි නිවැරැදි බව හා නිශ්චිත බව සහතික නො වේ. ගණිත ප්‍රකාශයන්හි නිවැරැදි බව හා නිශ්චිත බව සහතික වන්නේ කෙතරම් දුරකට ද, එතරම් ම දුරකට එම ගණිත ප්‍රකාශ භෞතිකත්වය වෙත යොමු නො වේ".

පුදුමයකට මෙන් සංඛ්‍යා සතු ඉහත සඳහන් ගුණාංගය ම ඒවායේ ශක්‌තිමත් බවේ, බල සම්පන්න බවේ ප්‍රභවය බවට පත් ව තිබේ. එනම් සත්‍ය වශයෙන් ම සලකන කල ගණිත විස්‌තර කිරීම් (mathematical descriptions) තාත්විකත්වය නිරූපණය නො කරන අතර ගණිත විස්‌තර කිරීම්වලට තාත්විකත්වය නිරූපණය කිරීමට ද සැබැවින් ම නොහැකි ය. තාත්විකත්වය ගණිතයට වඩා සංකීර්ණ දෙයකි. විවිධ විද්වතුන් ගණිතය පිළිබඳව සිදු කර ඇති විවිධ ප්‍රකාශ රැසකින් ම ඉහත කාරණය ධ්වනිත වේ.

"අනික්‌ අතට සලකන කල ගණිතයේ උත්කෘෂ්ඨ බව හා මහේශාක්‍ය බව වන්නේ අප කථා කරමින් සිටින්නේ කුමන (භෞතික) දෙයක්‌ පිළිබඳව ද යන්න පැවසීමට ගණිතයේ දී අපට සිදු නො වන බැවිනි"

මේ විද්වත් ෆෙපයින්මාන් (Feynman) ගේ වචනයි. ෆෙපයින්මාන් තවදුරටත් මෙසේ පවසයි. "ගණිතයේ එම මහේශාක්‍ය බව නම් ගණිත නියමයන්, විවාදයන් (විවරණයන්), තර්කණයන් භෞතිකත්වයෙන් වියුක්‌ත ව පැවතීමයි" විද්වත් බර්ට්‍රන්ඩ් රසල් (Bertrand Rñsell) ද එම අදහස ම මෙලෙස පවසයි.

"ගණිතය යනු අප කථා කරමින් සිටින්නේ කුමක්‌ ගැන දැයි අපට කිසි විටක දැනගත නොහැකි එමෙන් ම අප කථා කරමින් සිsටින කරුණ සත්‍ය දැයි අපට කිසි විටක දැනගත නොහැකි ලක්‌ෂණයන් ගෙන් යුත් විෂයයක්‌ ලෙසින් අර්ථ දැක්‌වීමට අපට පුළුවන්කම තිබේ."

ඇත්තෙන් ම එම විද්වතුන් මේ අදහස්‌ පවසන්නේ ගැඹුරු වියුක්‌ත ගණිතය පිළිබඳව මිස ව්‍යවහාරික ප්‍රායෝගික ගණිතයන් පිළිබඳව නො වන බව අප තේරුම් ගත යුතු ය.

වියුක්‌ත ගණිතය ඒ අයුරින් භෞතිකත්වයට වෙනස්‌ දෙයකි. එලෙස භෞතිකත්වය නො ව භෞතිකත්වය පිළිබඳව සිතිය හැකි ආකාරයක්‌ ලෙස කෙනකුට ගණිතය හැඳින්විය හැකි ය.

ගණිතය එක්‌ පියවරක සිට තවත් පියවරකට "ගෙන යනු" ලබන්නේ තර්කණය හෝ සම්මුතිමය තර්කණය පෙන්වන මාර්ගයන් ඔස්‌සේ ය. ගණිතය විද්‍යාවේ භාෂාව ය යන කියමන අපි අසා ඇත්තෙමු. එහෙත් විද්‍යාව පිළිබඳ මේ ගණිත භාෂාව පහසුවෙන් අනෙකුත් භාෂාවන්ට පරිවර්තනය කළ නොහැකි ය. මෙයට හේතුව ගණිත භාෂාව භාෂාවකට වඩා වැඩි යමක්‌ වීම නිසා ය. එනම් ගණිත භාෂාව තනිකර භාෂාවක්‌ නො ව තර්කණය සමග සංයුක්‌තව ඇති භාෂාවක්‌ වෙයි. කේතකරණය කරන ලද (Coded) දේවල් අතර සම්බන්ධතාව ඇති කරන විධික්‍රමයක්‌ ලෙසින් ගණිතය හඳුන්වා දෙනු ලැබිය හැකි අතර එලෙස කේතකරණය කරන ලද දේවල් "ගණිතයේ සඳහන් මාර්ගය" ඔස්‌සේ මෙහෙයවමින් අනුගමනය කරන ඕනෑ ම අයකුට අදාළ ගණිත ප්‍රතිඵලය කරා ස්‌ථිර ව ම ළඟා විය හැකි වෙයි. ඇත්තෙන් ම මෙහි ලියා ඇති "ගණිතයේ සඳහන් මාර්ගය" යන්න ගණිතය පිළිබඳ නිවැරැදි දැක්‌ම පැහැදිලි කරන උචිත යෙදුමක්‌ නො වේ. මන්ද ගණිතය යනු මාර්ගය ම වන බැවිනි.

විද්‍යාඥයන් මුහුණ දී ඇති භෞතිකත්වය පිළිබඳ ප්‍රහේළිකා රාශියක්‌ ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ සංඛ්‍යා (ගණිත) ස්‌වරූපයෙනි. එක්‌ උදාහරණයක්‌ නම් මෙතෙක්‌ පැහැදිලි කිරීමක්‌ කළ නොහැකි ව ඇති 1/137 යන සංඛ්‍යා අනුපාතයයි.

මෙය තවදුරටත් විස්‌තර කළ හොත් විද්යුත් ආරෝපණ පිළිබඳ ස්‌වාභාවික ඒකකය, රික්‌තයක්‌ තුළ ආලෝකයේ ප්‍රවේගය, ප්ලාන්ක්‌ නියතය (Plank's Constant) වැනි ස්‌වාභාවික සාර්වත්‍රයික ඒකකයන් ගණිතමය ලෙස සම්බන්ධ කරන අවස්‌ථාවල දී එක්‌තරා නියතයක්‌ පැන න`ගිමින් තිබේ. මෙම නියතය පිළිබඳ පුදුමාකාර කාරණය වන්නේ එම සම්බන්ධතාව ගණිතමය ලෙස ඇති කිරීම සඳහා ඔබ කුමන සංගත ඒකක භාවිත කළ ද එහිදී ඔබට ලැබෙන එම නියතයේ අගය 1/137 වීමයි. එනම් 1/137 යනු මාන මත ර`දා නො පවතිමින් භෞතිකත්වය හා ගණිතය සම්බන්ධ කරන අභිරහස්‌ නියතයකි.

භෞතිකත්වය සමග බැඳී ඇති එවැනි ගුප්ත සංඛ්‍යා මගින් භෞතිකත්වයේ ගැඹුරු රහස්‌ නිරූපණය වන්නේ ද යන පැනය විද්‍යාඥයන් ගේ සිත් තුළ පැනනැ`ගී තිබේ. විද්‍යාඥයන් අනාවරණය කරගෙන ඇති පරිදි ඉලෙක්‌ට්‍රොaනයක ස්‌කන්ධය ප්‍රොaටෝනයක හෝ නියුට්‍රොaනයක ස්‌කන්ධය මෙන් 2000 වාරයක්‌ කුඩා ය. මෙය පරමාණුවක ස්‌වභාවය තීරණය කරන එක්‌ පදනම් කාරණයකි. මේ අගය 2000 නො ව වෙනත් සංඛ්‍යාවක්‌ නො වූයේ ඇයි? සමහර විට මෙවැනි "විකාර" පැනවලට ඇත්තේ දාර්ශනික පිළිතුරු පමණක්‌ විය හැකි ය. මෙවැනි ගැටලු පර්යේෂණ ම`ගින් විසඳිය නොහැකි බව අමුතුවෙන් කිව යුතු නො වේ. මිනිසුන් වන අපට මෙවැනි ගැටලුවලට පිළිතුරු ලබාගත හැකි මාර්ගයන් විවෘත ව තිබේ නම් ඉන් එකක්‌ ගණිතය විය හැකි බව මෙහි දී පැවසිය හැකි ය.

(පොත පත ඇසුරිනි)

මතු සම්බන්ධයි
පියසිරි සූරියගේ

Thursday, August 22, 2013





උපුටා ගැනීමකි. මා අතින් යමක් එකතු කොට ඇත. මුල් රචකයාගේ නමක් නොදන්නා බැවින් සඳහන් කල නොහැක. සියලු ගෞරව මුල් රචකයාට හිමිවිය යුතුය.

Jihad Or Wikileaka








යුද්ධයක් එපා යැයි කෑ ගසමින් මුසල්මානුවන් හට උඩගෙඩි දෙන සැමට හොද පිළිතුරක් විකිලීක්ස් වෙබ් අඩවියෙන් සපයා ඇත,ඒ ශ්‍රී ලංකාව තුල හිස ඔසවන ඉස්ලාම් ත්‍රස්තවාදය ගැන ලෝකයාට හෙලි කරමිනි.ලොවේ ඇති රටවල් ආක්‍රමණය කර යෑමේ ගමනේ ඊලග සංදිස්ථානය ලෙස ලංකාව පත් වී ඇත,මේ සදහා මුදල් යෙදවෙන්නේද මුස්ලිම් ව්‍යා පාරිකයින් හා අරාබි රට වලිනි.
යුරෝපය හා ඇමරිකානු බුද්ධි අංශද දිගින් දිගටම මේ පිළිබද අනාවරණය කරද්දී රජය තවමත් මුණිවත රැකීම ඉදිරියේදී රට භ්යානක ආගාදයකට වැටීමට ඉඩ සලසනු ඇත.
තවත් භයානක කරුණ නම් ඇෆ්ගන් හා පාකිස්ථාන ත්‍රස්ථයින් අතට ශ්‍රී ලංකානු ව්‍යාජ ගමන් බලපත්‍ර ලැබීමයි.

විකිලීක්ස් වෙබ් අඩවියට..
http://wikileaks.org/cable/2003/10/03COLOMBO1810.html

2013/01/18 දින දිවයින පුවත්පත් වාර්ථාව.
උපුටා ගැනීම දිවයින පුවත්පත.

"ජිහාඩ් සංවිධානයකින් මන්නාරමේ
මාධ්‍යවේදීන් තිදෙනකුට මරණ තර්ජන

මන්නාරමේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තිදෙනකුට මරණීය තර්ජන එල්ල කරමින් ජිහාඩ් නමැති සංවිධානයක්‌ මගින් ලිපි එවා ඇතැයි එම මාධ්‍යවේදීන් තිදෙනා මන්නාරම පොලිසියට පැමිණිලි කොට තිබේ. මන්නාරමේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වන ඒ. ටී. මාර්ක්‌, එෆ්. ආර්. ලැම්බට්‌ හා ජූඩ් පෙලිස්‌ටස්‌ යන තිදෙනාට මෙසේ මරණීය තර්ජන එල්ල වී ඇත්තේ මන්නාරම දිසාවිනිසුරු අන්තෝනි පිල්ලේ ජූඩ්සන් මහතාට රිෂාර්ඩ් බදියුදීන් ඇමැතිවරයා දුරකතනයෙන් තර්ජන එල්ල කළ අවස්‌ථාවේදී විනිසුරුවරයාට පක්‍ෂපාතීව ප්‍රවෘත්ති පළ කළ නිසා යෑයි එම ලිපිවල සඳහන් වී තිබේ. තමන්ට එල්ල වූ මරණීය තර්ජනය ගැන පොලිසියට පැමිණිලි කළත් ආරක්‍ෂාව වෙනුවෙන් මෙතෙක්‌ කිසිදු වැඩපිළිවෙළක්‌ යොදා නැතැයි එම මාධ්‍යවේදීහු පැවසූහ. පැමිණිල්ල ඔස්‌සේ පරීක්‍ෂණ පවත්වාගෙන යන නමුත් තර්ජනය කළ පිරිස ගැන මෙතෙක්‌ තොරතුරු අනාවරණය වී නොමැති බව මන්නාරම පොලිසිය පවසයි."
http://www.divaina.com/2013/01/18/news08.html

විකිලීක්ස් රහස්‍ය වාර්ථාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්ථනය

කලාප ආරක්ෂක නිලධාරී ඇලෙක්ස් මුවර් විසින් වර්ගිත...

1. 10/14/03 සහ 10/15/03 ක.අ.නි - අනන්‍යතාවය හෙළිදරව් නොකරන ලද පුද්ගල සාක්ෂි.

මූලාශ්‍රය විසින් පහත පුද්ගලයන් පිළබඳව තොරතුරු ලබාදී ඇත.

අ) කොළඹ සිටින ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර වෙළෙන්දෙක් ____ මුස්ලිම් ත්‍රස්තවාදීන්ට අවශ්‍ය ව්‍යාජ ගමන් බලපත්‍ර සපයා ඇති අතර මෙයින් සමහරෙක් දැනට නීති විරෝධීව අමෙරිකාවේද සිටී.

ආ) කොළඹ ප්‍රදේශයේ ඇති විශ්ව විද්‍යාලයක ක්‍රියාත්මක වී සිටින විප්ලව වාදී මුස්ලිම් ශිෂ්‍ය කොට්ඨාස

ඇ) නැගනහිර පළාතේ මුස්ලිම් ත්‍රස්තවාදීන් සහ එහි පොලිස් ආයතන සමග මුස්ලිම් සම්බන්ධකම්

ඈ) නැගනහිර පළාතේ ත්‍රස්තවාදී පුහුණු කඳවුරු

2. 10/14/03 දින ප්‍රභවය විසින් ක.අ.නි ට දුන් දුරකතන ඇමතුම සහ සවස 4.30 ට තානාපති කාර්යාලයේ උතුරු දොරටුව අසල හමුවීමට යොදාගැනීම

ප්‍රභවය විසින් ඔහුගේ නම මොහොමඩ් ඉල්ලයස් මොහොමඩ් හුනු(පරි :මේ නම් වල උච්චාරණය ගැන කතෘ 100% ක් නිවැරදි නොවීම සාධාරණය) ලෙසද පියාගේ නම නූනු බව හෙළිදරව් කරන ලදී. ඔහු 12/15/1972 දින උපත ලද අතර ජාතික හැඳුනුම් පත් අංකය 723501008V දරණ අතර දු.ක 034-2277851 සහ 011-2222787 වේ. 1991-94 කාලය තුල නැගනහිර නිවාස ඇමති වරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරී වේ. වර්තමානයේ රැකියා විරහිත තිදරු පියෙකි. ඔහු ඊට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පෞද්ගලික ආරක්ෂකයකු ලෙස කල සේවය පිලිබඳ ලිඛිත සාක්ෂි ඉදිරිපත් කරන ලදී.

3. මුස්ලිම් ත්‍රස්තවාදයේ තොරතුරැ ප්‍රභවය විසින් දක්වන ලදී. ඉහත අංක 1 දරන පුද්ගලයන් පිලිබඳ සියලු සාක්ෂි හෙළිදරව් කරන ලදී.

4. ක.අ.නි ගේ බලකිරීම මත හෙළිදරව් කල පරිදි ව්‍යාජ ගමන් බලපත්‍ර වෙළෙන්දා ඉල්ලයාස් හජි ෆලීල් හජි. හජ්ජි රජයේ හිටපු ඇමතිවරයකු ගේ පුතෙක් වන අතර සාපරාධි ගමන බලපත්‍ර වලට අමතරව මැණික් ව්‍යාපාරිකයෙකි. හජි විසින් මුස්ලිම් ගමන් බලපත්‍ර වලට සිංහල නම් ඇතුලත් කොට සිංහල ගමන් බලපත්‍ර ලෙස වෙනස් කෙරෙනු ලැබෙයි. ප්‍රභවය පවසන ආකාරයට ඇෆ්ගනිස්තාන, පාකිස්ථාන, ශ්‍රී ලංකා සහ දැනටමත් ඇමෙරිකාවේ සිටින ත්‍රස්තවාදීන් හට බලපත්‍ර සපයා ඇත. ඊළඟ දිනයේදී (10/15/03) ජිගේ ව්‍යාජ බලපත්‍ර සැපයීමට සාක්ෂි ප්‍රභවය සපයන ලදී.

ඔහුගේ තොරතුරු සාක්ෂි අනුව ;

ගමන් බලපත්‍ර M 1091886 දරන 03/02/1973 උපත ලද මොහොමඩ් ෆුලායිල් යන නම ලෙස වෙනස් කරන ලද ඔහුගේම ගමන් බලපත්‍රය. මේ සඳහා ගෙවන ලද මුදල රු 30,000 කි. ප්‍රභවය මේ ව්‍යාජ බලපත්‍රය හා නම සඳහා ලබාගත් දෙවැනි ජාතික හැඳුනුම් පත් අංකය ලෙස 730624786V ඉදිරිපත් කරන ලදී. ඔහු විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා එම නමින් ලබාගත් වීසා බලපත්‍රයද පෙන්වන ලදී. ප්‍රභවය විසින් ඉහත ව්‍යාජ ගමන් බලපත්‍ර හිමියාගේ ලිපිනයට අනුව එම කාර්යාලය ගාලුපාරේ 3-Star gas station අසල පිහිටි සතොස ගොඩනැගිල්ල වෙයි.

5. ප්‍රභවය විසින් ජයවර්ධන පුර විශ්වද්යාලයේ සිටින 100 ක පමණ ජිහාඩයට සම්බන්ධ මුස්ලිම් සිසුන් ගේ නම් ලැයිස්තුවක් ලබා දෙන ලදී. මොහොමඩ් අන්සාර් මින්සර් එක් අයෙක් වන අතර පියා මොහොමඩ් ෆාරුක් ෆාහිම් හෝ ෆාහිම් ෆාරුක් වේ. මින්සර් ගේ දු.ක 0777-405805 සහ 0777-405186 වේ. මෙම ජිහාඩ කණ්ඩායම නැගනහිර පළාතේ ත්‍රස්තවාදී පුහුණු කඳවුරු වලට සම්බන්ධ වේ. සමහර සිසුන් anthrax (?) සංවර්ධනය කිරීම පිණිස ජිහාඩ නායකයන්ගේ කොන්ත්‍රාත්තු ලබා සිටියේය.

6. අවසානයේ ප්‍රභවය සඳහන් කරන ලද සාක්ෂි අනුව LTTE ප්‍රහාර සඳහා ජිහාඩ පුහුණු කඳවුරක් ලෙස ආරම්භ කර පුත්තලම පෙදෙසේ පවත්වාගෙන යයි. කඳවුරේ ඉරාක ජාතිකයින් සිටී. ජිහාඩය සඳහා කුවේටයේ වැඩකරන ශ්‍රී ලාංකික මුස්ලිම් වරුන් විසින් මුදල් එවීම සිදු වේ. කඳවුර විසින් පුහුණුව සඳහා ප්‍රදේශයේ මුස්ලිම් පොලිස් නිලධාරින් මගින් ගිණි අවි ලබා ගෙන ඇත. එක පොලිස් නිලධාරියකුගේ නම මජීඩ් වන අතර මුස්ලිම් ඇමතිවරයකු වන රවුෆ් හකීම් මෙම කඳවුර සඳහා උදව් ලබා දෙයි.

7. ප්‍රභවයෙන් මෙම තොරතුරු හෙළිදරව් කිරීමට හේතුව ලෙස දක්වන්නේ ඔහුගේ පවුලේ නඩත්තුව සඳහා මුදල් අවශ්‍යතාවයයි. මේ අනුව ඔහුට තානාපති කාර්යාලයේ රැකියාවක් ලබා දෙන ලද අතර නැගනහිර පළාත තුල තවත් තොරතුරු එක්රැස් කර ගැනීමට උපදෙස් දෙන ලදී. එසේම ක.අ.නි විසින් පවසන ලද්දේ තොරතුරු වල සත්‍ය තාවය පරීක්ෂා කෙරෙනු ඇතිබවත් වැඩි තොරතුරු සඳහා ඔහුව සම්බන්ධකර ගැනෙනු ඇති බවත්ය.

8. ක.අ.නි විසින් විශ්ව විද්‍යාලයේ ජිහාඩ කණ්ඩායම ගැන පරික්ෂා කෙරෙනු ඇත. නැගනහිර මුස්ලිම් ත්‍රස්තවාදී පුහුණු කඳවුර පිලිබඳ තොරතුරු වැඩිදුර පරීක්ෂණ සඳහා මෙරට නියෝජිතයන් වෙත යොමු කෙරෙනු ඇත. මෙය ශ්‍රී ලංකාවේ මුස්ලිම් ත්‍රස්තවාදයේ දෙවැනි හෙළිදරව්වයි.

මෙය වෙබ් අඩවියේ තොරතුරු ලැබී ඇති කොටසකි. තවත් බොහෝ තොරතුරු ඇති බව පැහැදිලිය. රවුෆ් හකීම් ගේ සම්බන්ධය මත දැනට බොහෝ කලකට පෙර LTTE කාලයේ ආරම්භ කරන ලද ජිහාඩ පුහුණු කඳවුරු දැන් ඉතාම ඉහල මට්ටමෙන් කෙරීගෙන යනු ඇතැයි අප අනුමාන කරමු.

Oya kohomada? ඔයා ෙකාෙහාමද






Tuesday, August 20, 2013

බුර්කා තහනම් කළ යුත්තේ ඇයි?

බුර්කා තහනම් කළ යුත්තේ ඇයි?
වැල්ලවත්තේ සියාම් ඝාතනය කළ මිතුරා අල්ලා ගත්තේ CCTV කැමරා සටහන් ඇසුරිණි. ඇමරිකාවේ මැරතන් තරඟයට ප්‍රහාර එල්ල කළ අයියා මලෝ අල්ලා ගත්තේ ද කැමරා සටහන් ඇසුරිණි. මේ කැමරා උකුසු ඇසින් ගැලවී යා හැකිව තිබිණි නම් මේ සියලු අපරාධ කිසිදා හෙළි නොවන්නට ඉඩ තිබිණි. සැබවින්ම මේ කැමරා ඇසින් පළා ගියේ නම් කුලි මිනිමරුවෙකු වන වාස් ගුණවර්ධන අනාගත පොලිස්පති වීමට ද ඉඩ තිබිණි. ඒ මිනී මැරුම ද කලම්බු ටෙලිග්‍රාෆ්කාරයින්ට ගෝඨාභයගේ ගිණුමට බැර කොට ඩොලර් ටිකක් හොයා ගන්නට ද තිබිණි.

කෙසේ වුව ද දැන් ඉන් පළායාමට මඟක් මුස්ලිම් අන්තවාදීන් විසින් තනා ගෙන තිබේ. ඒ අන් කිසිවක් නොව සතර අතේ හතු පිපෙන්නා සේ මතු වන කළු ලෝගු හෙවත් බුර්කාය. සිය අනන්‍යතාව සඟවා ගෙන පළා යාමට භාවිත කළ හැකි මේ ගෝනි බිල්ලා ඇඳුම ලෝකයේම ආරක්ෂාවට බලවත් තර්ජනයක් බවට පත්ව තිබේ. ඒ නිසා ප්‍රංශය, රුසියාව වැනි රටවල් මේ ඇඳුම තහනම් කොට තිබේ. මැලේසියාව වැනි මුස්ලිම් රටවල පවා එය අඳින්නේ නැත.

මෑත කාලයේ ලංකාවේ මුස්ලිම් පතාළය තුළ මේ ගෝනි බිලි ඇඳුම බෙහෙවින් ජනප්‍රිය වී තිබේ. මාලිගාවත්තේ මාමස්මි නම් මුස්සිම් පාතාළයා කීහිප වරක් පොලිස් ඇසට වැලි ගසා පළා ගියේ මේ බුර්කාවට මුවා වෙලාය. ඔහු එම ඇඳුමින් සැරසී කිසිම කරදරයක් නැතිව සමාජයේ ගැවසී ඇති බව ද කියැවේ. පසුගිය 27 වැනිදා මඩකලපුවේ එරාවූර්හි බූර්කා ඇඳුමින් සැරසුනු කල්ලියක් කාන්තාවක බිය ගන්වා පවුම් 15ක් කොල්ලා කා පළා ගොස් තිබේ.

දැන් කළ යුත්තේ අන් කිසිවක් නොව මහජන ආරක්ෂාව ද එකිනෙකාගේ අනන්‍යතාව හඳුනා ගැනීමේ නිදහස ද සමාජ සුන්දරත්වය ද තර්ජනයට ලක් කර ඇති මේ ගෝනිබිලි ඇඳුම තහනම් කිරීමය. අප කුඩා කළ මුස්ලිම් කාන්තාවන් ඇන්දේ සාරිය හෝ සල්වාරියයි. ඔවුහු සාරිය ඇඳ එහි පොට හිසට දමා ගෙන සිය අනන්‍යතාව තහවුරු කර ගත්හ. එහෙත් මුස්ලිම් අන්තවාදය දැන් ඔවුන් මේ අප්‍රසන්න ඇඳුමට සිරකරනු පෙනේ. මේ ගෝනිබිලි ඇඳුම තුළ සිරකරන මුස්ලිම් කාන්තාවන් වෙනුවෙන් ආණ්ඩුවට කළ හැකි විශාල සේවයකි එය නීතියෙන් තහනම් කිරීම. එය රට පුරා වැඩෙන මුස්ලිම් අන්තවාදයට අතුල් පහරක් වනු ඇත. සාමකාමී මුස්ලිම් ජනතාවට මෙහෙවරක් වනු ඇත. මේවර මැතිවරණයේ දී ගෝණිබිල්ලා ඇඳුමින් ඡන්ද පොළවල් වෙත පස් පා ගන්න එපා යැයි මැතිවරණ කොමසාරිස්තුමා නියෝග කිරීම අගය කළ යුතුය.

Democrocy ??????


Kiragala Is Halal





ආයුබෝවන්.............! ඇත්ත දකින්න........... මේ ජාතික වාදය මිසක් ජාතිවාදය නොවේ............................
හම්බයාට පුරා වස්තු ආරක්ෂාව භාර දෙන පුර විද්‍යා දෙපාර්තමේන්තුව :
කිරලාගල යනු සංඝමිත්තා තෙරණිය ශ්‍රීමා බෝධීය වැඩමවාගෙන ඒමේදී නතර වූ ස්ථානයක් ලෙස සැලකෙන මෙය ක්‍රි.ව. 4 -5 සියවස්වලට අයත් වූවත් ලෙස සැලකේ. මෙහි ප්‍රධාන ඝර හා ආසන ඝර 32 ක් පමන පිහිටා ඇත.
රහතුන් වහන්සේලා වැඩ සිටි චෛත්‍ය, සෙල්ලිපි, ඝන්ටාගර හා විවිධ පුරා විද්‍යා නිර්මාණ වලින් පිරි විශාල පුරා විද්‍යා භූමියකි. මෙම භූමියේ සාදා ඇති සමහර ගොඩනැඟිලි පොලෝ මට්ටමට වඩා වලින් ඉතා ඉහළින් සාදා ඇති අතර මේවාට යෑමට ගල් පඩිපෙලවල්ද පිහිටා ඇත. මෙම ගොඩනැඟිලි සමහර විට මහල් ගොඩනැගිලි වීමට ද බැරි නැත. මේවා අතර ඉතාමත් අලංකාර ලෙස සැකසූ සක්මන් මලු දැක ගත හැකි අතර‍ මේවා පොලෝ මට්ටමේ පිහිටා ඇත.
තවද මෙම භූමිය තුලා ඉතා විශාල දිය පොකුණක් ඇති අතර මෙය ඛණ්ඩා පොකුණ නමින් හැඳිනේවෙන අතර ප්‍රමාණයෙන් දෙවැනි වන්නේ අනුරාධපුර ඇත් පොකුණට පමණි. මෙය මෙහි විසූ රහතන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා නිර්මානය කරන ලද්දක් බව සිතිය හැක. මෙය අනුරාධපුර කූට්ටම් පොකුණට වඩා විශාලය.
මේ වන විට මෙම භූමිය කුඩාවී අක්කර 60 පමණ සීමා වි ඇති අතර ඊට එපිටින් ඇති භූමියි මුස්ලිමුන්ගේ සුපුරුදු ආක්‍රමණයට හසුවී ඇත.
හොඳම සිදුවීම වන්නේ දැනට වසරක පමණ කාලයක සිට මෙම භූමිය මුර කිරීම සඳහා මුස්ලිම් ජාතිකයෙකු පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පත්වීම ලැබී මෙහි වැඩ කිරීමත් සමගය.
මෙවන් ඉතා වටිනා පුරාවස්තු සහිත පුණ්‍ය භූමියක් මුර කිරීමට ‍මේවායේ වටිනාකමක් නොදන්නා මිත්‍යාදෘස්ථිකයෙකු පත්කිරීමට තරම් පුරාවිද්‍යා පොර්තමේන්තුව හෑල්ලු වී තිබේ. තව මේ ආකාරයට මිහින්තලය ආදී ස්ථාන වලදී මුස්ලිමුන් පුරා විද්‍යාවේ සේවය සඳහා යොදා ඇත.
මුස්ලිම් ජාතිකයන් කෙමෙන් කෙමන් මෙම භූමිය පැහැර ගැනීමට මාන බලමින් සිටන අවස්ථාවකදී මෙය ආරක්ෂා කිරීමට මුස්ලිම් ජාතිකයෙකුට භාර දීමට කටයුතු කිරීම නරියාට කුකුල්ලු භාර දීමට ටත් එයා ගියා විහිළුවකි.
මේ ආසන්නයේම මාර්ගයේ ඇති පුරා විද්‍ය ස්ථූප සහිත භූමියක් මේ වන විට මුස්ලිමුන් කුඹුරු යායක් ලෙස සකස් කර ඇති අතර පුදුමයට කරණ නම් මෙම ස්ථානය ප්‍රධාන මාර්ගය අසලම පිහිටා තිබීමත් මේ සමබන්ධයෙන් කිසිවෙකුත් අවධානය යොමුකර නොතිබීමත්ය.
හොරොව්පොතාන ප්‍රදේශයේ මුස්ලිම් ගම් ආශ්‍රිතව ඇති බොහෝ පුරා විද්‍යා ස්ථාන මුස්ලිමුන් විසින් නිදන් හෑරීම සඳහා විනාශ කර දමා ඇති බව අපට වාර්තා වී ඇත. මෙම ස්ථාන වල තිබූ චෛත්‍ය හාරා විනාශකර ඇතිබවත් සිරිපතුල් ගල්, මල් ආසන කඩා දමා ඇති බවත් කැලයේ ඇති බොහෝ පුරා විද්‍යා සාක්ෂි වනසා ඇති බවත් අප වෙත වාර්තා වේ.
වගකිය යුත්තන්ගේ අවධනයටයි....

Jihad



‘‘ජිහාඩ් ගැන චම්පිකලා පොත් ලිව්වට අපි බය නෑ.. අපි චම්පිකට අභියෝග කරනවා. කුරානයේ තියන ජිහාඩ් සංකල්පය සාධාරණයි, යුක්ති සහගතයි. කාලීනයි.“ මේ රට තුළ ඉස්ලාමීය අන්තවාදය, මූලධර්මවාදය පතුරුවමින් යන තවුෆික් ජමාත් සංවිධානයේ මහ ලේකම් අබ්දුර් රාසික් තම දේශනයකදී ප්‍රසිද්ධියේම එසේ පවසයි. (වරක් බුදු හිමියන් මිනී මස් කෑවා යැයි කියමින් බුදු දහමට අපහාස කළේද මොහුය.)

ජිහාඩය යනු ආගම වෙනුවෙන් යුධමය ක්‍රියාමාර්ගයට එළඹීමය. ඉස්ලාම් ආගම නොඅදහන්නන්ට එරෙහිව අවි අතට ගැනීමය.

අබ්දුර් රාසික් නම් අන්තවාදියා මේ කියන්නේ එසේ අවි අතට ගැනීම සාධාරණ බවය. කාලීන බවය. මෙරට තුළ සිටිනා සන්නද්ධ ජිහාඩ් කල්ලි සාධාරණ බවය.

ඔවුන් නොබියව පවසන්නේ ජිහාඩයට අනුකූලව තමන් අවි අතට ගන්නා බවය. මේ එයට සුදුසු කාලය බවය. ඒ අවි අතට ගන්නේ ඉස්ලාමය නොඅදහන අපට එරෙහිවය.

මේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ ත්‍රස්තවාදය නොවේද?.

මෙවන් ත්‍රස්තවාදීන්ව අත් අඩංගුවට නොගන්නේ මන්ද?.

මෙසේ ත්‍රස්තවාදය පතුරුවන අන්තවාදය පතුරුවන සංවිධාන මේ රට තුළ තහනම් කරන්නට බලධාරීන් නිසි පියවර නොගන්නේ ඇයි?.

Dewanagala - sinhala





සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සතර කෝරලයට අයත් දෙවනගල ගමේ පිහිටි දෙවනගල රාජමහා විහාරය පස්වන පරාක්‍රමබාහු රජ සමයට අයත් ඓතිහාසික උරුමයකි. මෙම විහාරස්ථානයේ කාලයක් දලදා වහන්සේ වැඩ සිටි බවද පුරාවෘත්ත වල සදහන් වේ.
ඓතිහාසික වටිනාකම මෙන්ම මෙම විහාරස්ථානය ඉතා දර්ශනීය වටපිටාවකින්ද, වැදගත් පුරාවිද්‍යාත්මක සලකුණු වලින්ද යුක්තය.

ඉකුත් 2005 වර්ෂයේ මැයි මස 20 වැනිදා මෙය විශේෂ ගැසට් පත්‍රයකින් පුරාවිද්‍යා රක්ෂිතයක් බවට පත් කෙරිණ.

2007 අගෝස්තු මාසයේදී පුරාවිද්‍යා නිලධාරීන් මෙහි මායිම් කණු හිටවීමට පැමිණි මුත් ප්‍රදේශයේ කැබිනට් ඇමති වරයෙකු හා ප්‍රාදේශිය දේශපාලනඥයින් බාධා කළ නිසා එහි මායිම් කණු හිටවීමට නොහැකි විය.

දැන් කෝටිපති ව්‍යාපාරිකයෙකු යැයි කියන මුසල්මානුවෙකු මෙම දෙවනගල විහාර භූමිය වටා කම්බි දැල් ගසා තම අයිතියට වෙන්කොට ගෙන ඇත. මෙම මුසල්මානුවා සබරගමුව පලාත් සභාවේ හිටපු එක්සත් ජාතික නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකි.

මෙම විහාරස්ථානයේ වැඩ වාසය කළ භික්ෂුන් වහන්සේද මෙය ආක්‍රමණය කළ මුසල්මානුවන්ගේ හිරිහැර ඉවසිය නොහැකි බැවින් විහාරස්ථානය හැරදමා ගොස් ඇත.

විහාරස්ථානයේ පෞරාණික උරුමයන් ආක්‍රමණික මුසල්මානුවන් විසින් වනසා දමා ඇති ආකාරය දකින්නවුන්ගේ හද කම්පා කරවන තරම්ය. මේ තිරශ්චීන මුසල්මානුවෝ මෙම විහාරයේ පිහිටි සිරිපතුල මත දමිල බසින් අසභ්‍ය වදන් ලියා ඇති අන්දමද, බුදු පිළිම වහන්සේලා නිර්දය ලෙසින් බිද දමා වනසා ඇති අන්දමද සිත් පිත් ඇත්තෙකුට බලා සිටිය නොහැකි තරම්ය.

මේ විනාශය පිළිබදව පොලිසියට පැමිණිළි කොට දෙවනගල උරුමය වෙනුවෙන් හඩ නැගූ ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ ජාතික සංවිධායක බී. යූ. ඩයස් මහතාටත්, ඔහුට සහය දුන් සිංහල සොහොයුරන්ටත් මුසල්මානු ආක්‍රමණිකයෝ තම දේශපාලන බලය යොදා නීතියෙන්ද වෙනත් ආකාර වලින්ද හිරිහැර කරමින් සිටිති.

එබැවින් මේ ජාතික උරුමය සුරකින්නට දායක වෙන්නට සිංහල රාවය ජාතික සංවිධානය ඉදිරිපත් වෙන්නට තීරණය කෙරිණ.

සිංහල ලේ ඇති සොයුරනේ,
අපේ තවත් එක් උරුමයක් ගෝත්‍රික තිරිසනුන්ට මැදිව විනාශ වෙමින් පවතියි. එය නිදහස උදෙසා ඔබේ පිහිට පතයි. අපේ උරුමය වෙනුවෙන් යම් හැගීමක් ඔබේ හිතේ ඇතිනම් මේ සද්කාර්යය සදහා ඔබේ දායකත්වයත් සිංහල රාවය ජාතික සංවිධානය වෙත ලබා දෙන්න. මුළු ජාතියේම කෘතගුණය ඔබට හිමිවනු ඇති.

දෙවනගල පුද බිමට මුසල්මානුවන් කර ඇති විනාශය ගැන ඡායාරෑප සහිත විස්තරය - http://www.google.lk/url?sa=t&rct=j&q&esrc=s&source=web&cd=6&cad=rja&ved=0CEUQFjAF&url=http%3A%2F%2Fdutugemunu.wordpress.com%2F2010%2F05%2F13%2F%25E0%25B6%25AF%25E0%25B7%2599%25E0%25B7%2580%25E0%25B6%25B1%25E0%25B6%259C%25E0%25B6%25BD-%25E0%25B7%2583%25E0%25B7%2590%25E0%25B6%25BB%25E0%25B7%2592%25E0%25B7%2583%25E0%25B6%25BB-%25E0%25B7%2580%25E0%25B7%258F%25E0%25B6%25BB%25E0%25B7%258A%25E0%25B6%25AD%25E0%25B7%258F%2F&ei=BMkQUpfGI8bSrQefnoHADQ&usg=AFQjCNFAiL3yp7F4ziZupSLPsNu0i5IijQ

දෙවනගල විහාරයේ ඓතිහාසික පසුබිම කියවන්න - http://www.google.lk/url?sa=t&rct=j&q&esrc=s&source=web&cd=7&cad=rja&ved=0CE0QFjAG&url=http%3A%2F%2Fhistoryofsrilankan.blogspot.com%2Fp%2Fblog-page_19.html&ei=I8oQUqDxC8OJrQfrtoGIAg&usg=AFQjCNGOp230R35iCA34rhTvQs-5g1czYQ

Nadeesha Hemamali







Cheap Srilankan Government







* ග්‍රෑන්ඩ්පාස් පැරණි පල්ලිය හදනවාට පළමු විරෝධය එල්ල වන්නේ 1980.04.17 වන දිනය.
හේතුව පල්ලිය ඉදි කරන ඉඩමේ ඉපැරණි බෝධියක් පිහිටා තිබීම හා ඉඩම පන්සලය යාබදව පිහිටීමයි. පන්සල හා පල්ලිය ඉදි කරන්නට තෝරාගත් බිමේ පරතරය මීටර් විස්සකි.
* නිසි අවසර ලබා ගැනීමකින් තොරව පල්ලිය ඉදිවේ.
* බෝ ගසේ අතු වරින් වර කපා දැමීම නිසා බෞද්ධයින්ගෙන් විරෝධය එල්ල වේ.
* 2010දී පන්සලට මීටර් 15ක් දුරින් නව පල්ලිය ඉදි කිරීමට පටන් ගැනේ.
* 2010.07.18 දින ආගමික කටයුතු ලේකම්ට හා ප්‍රාදේශීය ලේකම් ඇතුළු සියළු දෙනාටම මේ පිළිබදව ලිඛිතව පැමිණිළි කෙරේ.
* 2010.07.23 දින මේ පිළිබදව පොලිසියටද පැමිණිළි කෙරේ.
* ගොඩනැගිල්ලේ හිමිකරු හසන් මුබාරක් 2010.07.29 වන දින එය පල්ලියක් නොව ගබඩාවක් බව ලිඛිතව දැනුම් දෙයි.
* 2012.02.23 වන දින හසන් මුබාරක් විසින් මෙය පල්ලියක් නොව ගබඩාවක් බව ආගමික කටයුතු අමාත්‍යංශයට ලිඛිතව ප්‍රකාශ කරයි.
* 2012.04.19 නැවතත් මෙය පල්ලියක් ලෙස භාවිතා කෙරෙමින් තිබුණු බවට පොලිසියට පැමිණිළි කරනු ලැබිණි. ඒ මෙම ගොඩනැගිල්ල තුළ පල්ලියක ඇති පිරිසිදු වීමේ ස්ථාන ඉදි කිරීම නිසාය.
* පොලිසිය පරික්ෂා කළ විට හසන් මුබාරක් පැවසුවේ ඒවා අත්වැරදීමකින් ඉදිකර තිබෙන නිසා ඒවා සතියක් තුළ ඉවත් කරන බවය.
* අභිරහස් හේතුවක් නිසා පොලිසිය මේ ගැන පරික්ෂණ කිරීම අත්හිටුවන ලදී.
* 2012.07.20 දින නැවතත් පොලිසියට පැමිණිළි කෙරුණේ මෙය පල්ලියක් ලෙස භාවිතා කරන බවය.
* පල්ලියක් නොවේ යැයි හසන් මුබාරක් නැවතත් සහතික කොට පැවසීම නිසා පොලිසිය පරික්ෂණ නවත්වයි.
* මෙය පල්ලියක් ලෙස පවත්වාගෙන යාමට මවුලවිවරුන්ට භාරදී ඇති බවට ලැබුනු තොරතුරු 2012.11.20 දින පොලිසියට පැමිණිලි කරන ලදී.
* මුස්ලිම් පූජකයා ඉදිරිපත් වී වකුබ් සභාව විසින් මෙය පල්ලියක් බව ප්‍රකාශ කළ ලිපිය ඉදිරිපත් කරයි.
* මෙයට ආගමික කටයුතු ලේකම්ගේ එකගතාව නැතිව වකුබ් සභාව අනුමත කිරීම නීති විරෝධිය.
* 2012.11.27 වන දින ආගමික කටයුතු අමාත්‍යාංශයේදී මෙම අනවසර පල්ලිය පිළිබද සාකච්ඡාවක් පවත්වන ලදී.
* මෙම අනවසර ගබඩාව ඉවත් කිරීමට නියෝග ලැබිණ.
* 2013.06.04 වන දින මුස්ලිම් පාර්ලිමෙන්තු මන්ත්‍රී වරයෙකුගේ මැදිහත් වීමෙන් නෝම්බි කාලයේදී යාඥා කටයුතු කිරීමට මෙම ගබඩාව භාවිතා කිරීමට අවසර ලබා ගත්තේ බෞද්ධයින්ට හොර රහසිනි.
* ජුනි 25 වන දින මෙම ගබඩාවේ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් යාඥා කරන්නට පටන් ගැනිණ.
* ජුනි 27 ඒ පිළිබදව පොලිසියට පැමිණිලි කරන ලදී.
* පොලිසිය යාඥාව නතර කිරීමට මැදිහත් වූයේ නැත.
* ජූලි 02 වන දින බෞද්ධයෝ සාමකාමී උද්ගෝෂණයක් පැවැත්වූහ.
* නියෝජ්‍ය පොලිස්පති ගුණවර්ධන මහතා එතැනට පැමිණ ශබ්ද විකාශන යන්ත්‍ර ඉවත් කොට ගබඩාව මුද්‍රා තැබුවේය.
* ජූලි 09 දා පැවැත්වුණු සාකච්ඡාවේදී තීරණය වූයේ අගෝස්තු 09 දක්වා රාමසාන් සමය වෙනුවෙන් පමණක් මෙය යොදා ගන්නා බවයි.
* අපරාධ නඩු විධාන සංග්‍රහයේ 107 වන වගන්තියට අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විසින් ලිඛිත ප්‍රකාශයක් මේ ගැන නිකුත් කරන ලදී.
* අගෝස්තු 09 නවත්වනවා වෙනුවට 10 වන දිනද මේ ගබඩාවේ යාඥා පවත්වනු ලැබිණ.
* මුස්ලිම් අමාත්‍යවරයෙකුගේ මැදිහත් වීම මත 2013.08.08 ආගමික කටයුතු ලේකම් මෙයට අවසර දෙමින් ලිපියක් නිකුත් කර තිබිණ.
* මුස්ලිමුන් මෙන්ම ආණ්ඩුවද තමන්ව රවටා ඇති බව තේරුම් ගත් බෞද්ධයෝ ප්‍රකෝප වූහ.
* මෙම ගබඩාව ගිනි තබා විනාශ කරන ලද්දේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.



Beruwala Urben Council Prasident






සිංහල රාවය ජාතික සංවිධානයට ලැබුණු තොරතුරකට අනුව අද දින සිංහල රාවයත්, බේරුවල පොලිසියත් එක්ව කළ වැටලීමකදී බේරුවල ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්. එන්. එම් ෆයිසාන් ට අයත් හොරහරක් ජාවාරම කොටු කරගන්නට හැකි විය.
එහිදී හොරෙන් ගවයින් මැරූ තුන් දෙනෙකු, මස් ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථ දෙකක්, යතුරුපැදියක් හා හරක්මස් කිලෝ 600කට අධික ප්‍රමාණයක් අත් අඩංගුවට ගන්නට හැකිවී ඇත. මෙසේ මරා මස් කොට ඇති ගවයින් අතර මාසයක් වයසැති වසු පැටවෙකුද සිට ඇති බව වාර්තා වේ.
මෙසේ නීති විරෝධීව හොරෙන් ගෙන ආ ගවයින්ව ඝාතනය කොට තිබෙන්නේද අවසරලත් ගව ඝාතකාගාරයකදී නොවේ. අනවසරයෙන් පිහිටුවා ගත් මඩුවකය.
මේ වන විට මේ ජාවාරමේ හිමිකරු වන බේරුවල ප්‍රාදේශිය සභා මන්ත්‍රී එම්. එන්. එම් ෆයිසාන්ව අත් අඩංගුවට ගන්නට පොලිසිය කටයුතු කරමින් සිටී.

Sampath Bank


Monday, August 19, 2013

Sound of the hell





අපායේ විලාපය

බුදු ඇස තරම් තිව්‍ර නැති විදු ඇසට ද අපායෙහි සලකුණු හසු වෙමින් ඇත. ගියවර එහි පිහිටීම දුටු අප මෙවර ඒවායේ බියකරු ශබ්ද ධ්වනි, කම්පන ධාරාවලට සවන් දෙමු. මේ අතර, අපායේ අදෝනා අසා සසරෙහි නිසරු බව පසක් වී වෛද්‍ය සිසුවියකද මව සමඟ පැවිදි බිමට පිවිස පස්යොදුන්රට දළුග්ගලකන්ද චිත්ත විවේකාශ්‍රමයේ බවුන් වඩති.

මහ නායක හාමුදුරුවනේ, ‘අපායේ දොරටුවක්’ කියලා මෙන්න මෙහෙම පුවතක් පළ වී තිබෙනවා.මේක ඇත්තක්ද?

ඔව්. මමත් ඔය ප්‍රවෘත්තිය අන්තර්ජාලයෙන් සහ පුවත්පත්වලින් (2012.08.26) දුටුවා. ඒක, අසල්වැසි ඇෆ්ගනිස්ථානයට හා ඉරානයට ඉහළින් පිහිටි තුර්ක්මෙනිස්ථාන් ‘කරකුම් කාන්තාරයේ’ පිහිටා තියෙන්නේ. එනම් එරට අගනුවර (Ashgabat) ඉඳලා කිලෝමීටර් 260 ක් දුරින්. ඒ අවට සැතපුම් ගණනාවක් දුරින් පිහිටි ගම්මානවලට පවා මෙයින් නිකුත් වන රත් පැහැති ගිනිදැල් දර්ශනය වන බව පැවසෙනවා. මේ නිසා ජනවහරේ මෙය ‘අපායේ දොරටුව‘ (The Door to hell) ලෙස හැඳින්වෙනවා.

1971 දී රුසියානු විද්‍යාඥයින් මෙහි කැනීම් ඇරඹීමෙන් භූමිය දෙදරා ගොස් මීටර් 70 ක විෂ්කම්භයෙන් යුත් ආවාටයක් ඇති වී තිබෙනවා. මෙය ගිනිබත් කර විනාශ කිරීමට භූ විද්‍යාඥයන් තීරණය කළේ දිනක් ඇතුළත එයින් (ආවාටයෙන්) නිකුත් වන ජීව වායුව දැවී හමාර වෙයි කියන විශ්වාසයෙනුයි. නමුත් එදා සිට අද දක්වාම මෙය අඛණ්ඩව දැවෙමින් පවතිනවා. අවුරුදු පනහක් (50) තිස්සේ විශාල ලෙස ගිනිගෙන දැවෙන මේ විවරය නරඹා 2010 අප්‍රේල් මස ජනපති ගර් බැන්ගුලි බර්ඩිමුහැමෙඩොව් මහතා වහාම එය වසා දැමීමට තීරණය කළත් තවම ඒක සාර්ථක වෙලා නැහැ.

එතකොට, අපායේ දොරටු සහ එහි ස්වභාවය පිළිබඳව බුදු දහමේ විස්තර වෙන්නේ කොහොමද?

එහි ‘පෙරදිගින් පටන්ගත් ගිනි දැල් අපරදිග දක්වා විහිද යනවා. සෙසු දිශාවන්හි ද එසේමයි. මෙසේ නිරය තුළ ගිනිදැල් බුර බුරා සළද්දී මහා ශබ්ද පතුරවමින් නිරය පිටතට ද සියක් යොදුන් පැතිරෙනවා. පහළම අවීචියට මහා නිරය යැයි ‘දේවදූත සූත්‍රයෙහි’ සඳහන් වෙනවා. මේ නරකයක ඇතුළත ප්‍රමාණය දක්වා ඇත්තේ, එක් එක් දිශාවකට යොදුන් සියය (100) බැගින් වන ලෙසයි. ඊඟාවට මෙම එක් එක් නරකයක දිශා හතරෙහි (04), දොරටු හතර (04) බැගින් පිහිටා තිබෙනවා. මේ මහ පොළවයට එක් එක් නිරයන් එකිනෙකට යටින් ලෝහ ආදී ඝණකම බිත්ති (ස්තර) වලින් වෙන් වී පවතිනවා. මෙම එක මහා නරකාදියක ඔසුපත් නිරයන් 16 බැගින්, මහා නිරයන් 08 හි ඔසුපත් නිරයන් 128 ක් පිහිටා තිබෙනවා.

මහා නිරයන් අට හෙවත් අට මහා නරකාදිය කියන්නේ මොනවාටද?

සංජීවය, කාලසූත්‍රය, සන්ඝාතය, රෞරවය, මහා ගෞරවය, තාපනය, මහා තාපනය හා අවීචිය ඔබ ඇසූ අටමහා නරකාදිවලට අයත් වෙනවා. මෙහි අවසන් නරකාදිය වන අවීචි මහා නරකාදියේ අනන්ත වූ ජීවීන් ප්‍රමාණයක් වෙසෙනවා. මෙයින් නැගෙන ගිනි ජාලා ක්‍රමිකව මහ පොළව දක්වාම ගමන් කරනවා. බොහෝ විට පාපයන්ගෙන් අන්තයට පත්වූවන් අවීචි මහා නරකාදියෙහි උපත ලබනවා.

මරණින් මතු නැවත ඉපදීමක් නැතැයි සිතා, පව් කළ මිථ්‍යාදෘෂ්ටිකයන් ප්‍රතාපන හෙවත් මහා තාපනයෙහි උපදිනවා. ඊට ඉහළින් වූ තාපන නරකයෙහි අනුන්ගේ වස්තුව, නිවාස ගිනි තැබූ, සතුන් පණපිටින් පුළුස්සා මැරූ, බිළිපූජා කළ පුද්ගලයන් උපත ලබනවා. අධික තාපයෙන් දැවෙමින් මේවායේ වෙසෙන ජීවීන් අනන්ත දුක් විඳිනවා.

රෞරවයෙහි පවතින බියංකර දුමටත් වඩා අතිශය භයංකර දුමෙන් හා ගින්නෙන් මහා රෞරවය පුරා පිරී පවතිනවා. තෙරුවන්ට, දෙමාපියන්ට අයත් වස්තුව පැහැරගෙන අපාගත වූ සත්වයන් මෙම දුමෙන්, ගින්නෙන් නිරන්තරයෙන් බියෙන් දැවෙමින් මහා විලාප දෙනවා. මෙම නරකාදිවල ඉසිලිය නොහැකි තරම් විඳවනු ලබන මහා දුක් දරාගත නොහැකිව නිරතුරුව නැගෙන සත්වයන්ගේ විලාප ශබ්ද යොදුන් දහස් ගණනක් ඈතට විහිදී යනවා.

අපා දෙපා සිව්පා ආදී තිරිසන් සත්වයන්ට අපාදුක් දෙමින් වැඩගත්, හිංසා කළ පුද්ගලයන් මිය ගොස් ‘සන්ඝාතය’ නරකාදියෙහි දුක් විඳිනවා. ඊඟාවට මාපිය, හිතමිතුරු ගුණවත් සත්පුරුෂ සාදු ජනයන්ට නින්දා අපහාස අපරාධ සිදුකළ පාපී පුද්ගලයින් ‘කාලසූත්‍රයෙහි’ අපාගත වී වෙසෙනවා. ඒවගේම උස් පහත් භේදයකින් තොරව ‘සංජීවය’ නම් වූ නරකාදියෙහි අපාදුක් විඳිනවා.

නමුත්, ඔය කියන නරකාදි, අපායන් මහ පොළව යටට හාරා පාදා දැක ගන්න බැරිද?

දැන්, අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඝනත්වයෙන් වැඩිම හා ජීවයෙන්පිරි සුපිරිම ග්‍රහවස්තුව මේ පෘථිවිය ලෙසයි විද්‍යාඥයොත් විශ්වාස කරන්නේ. මේ අනුව, පෘථිවිතලයේ තවමත් යටටම හාරා ඇති පතලෙහි ගැඹුර අඩි 6500 ටත් අඩුයි. මේ වගේ පහළ වළක වුණත්, ඔක්සිජන් ආදිය නොමැතිව මඳ වේලාවක් ඉන්න බැරි තරම් ඉතා උණුසුමින් යුක්තයි. ඊටත් වඩා ඇතුළ යන තෙල් ආකාරවල ගැඹුරත් අඩි 22,000 ට වැඩි නැහැ. මෙහි උෂ්ණත්වය ෆැරන්හයිට් 350 ක් වගේ ඉහළ අගයක් ගන්නවා. තවත් යටට යන්න යන්න උෂ්ණත්වය මැන බැලීමට තියා, හිතා ගන්නවත් බැරි බවයි භූවිද්‍යාඥයන් පවසන්නේ. ඊට හේතුව, ඒ මහා උෂ්ණත්වයට ඔරොත්තු දෙමින් දැවී අළු නොවීමට සමත් කිසිවක් මිහිපිටින් තවමත් සොයා ගෙන නොතිබීමයි.

ඒ වුණත්, අපායේ විලාප ශබ්ද පටිගත කර ගැනීමට නූතන පර්යේෂණකයන් අද දවසේ දී සමත් වී තිබෙනවාද?

ඔව්. එහෙම පටිගත කර ගත් බව කියන අපැහැදිලි අෙඳීනා වගේ විලාප හඬවල් මටත් අහන්නට ලැබුණා. දැන් වුණත්, ඔබට අන්තර්ජාලයේ Sound of the hell කියලා ටයිප් කළාම ඒවා අහන්න පුළුවන්. ඒ අතර, හුඟදෙනෙක් විවිධාකාර වෙනත් ශබ්ද ගොඩක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා. මේ නිසා රුසියානු පර්යේෂණ කණ්ඩායම පටිගත කළ ශබ්ද එයින් තෝරාගෙන ඇසිය යුතු වෙනවා.

මීට වසර කිහිපයකට පෙර, එම පර්යේෂකයින් සයිබීරියාවෙහි අඟල් 10 ක් පළල සිදුරක් කිලෝමීටර් 14.5 ක් යටට අඩි 20 බැගින් දිග යකඩ බට යොදා ගෙන හාරා තිබෙනවා. එය තවදුරටත් විදීමේදී විදුම්යන්ත්‍රයේ සර්පිලාකාර විදුම් කටුව විශාල අගාධයක් වැනි හිස් අවකාශයකට ගොස් නතර වූ බව පැවසෙනවා.

එහිදී ෆැරන්හයිට් අංශක 1000ට අඩු උෂ්ණත්වයට ඔරොත්තු දෙන අධික තාක්‍ෂණික මයික්‍රොෆෝනයක් එම සිදුර දිගේ අතර මඟට යවා තත්ත්පර 15 ක පමණ කාලයකදී මෙම විලාප වැනි ශබ්ද පටිගත කරගෙන ඇති බව දැක්වෙනවා. මේවා ස්වභාවිකව ඇසෙන ශබ්දද? නැතිනම් නිර්මාණය කළ ශබ්දද? කියලා පුළුල්ව අධ්‍යයනය කරලා නිගමනය කළයුතු වෙනවා.

බුදුන් දවසදීත් මෙලෙස අපායේ විලාප ශබ්ද ඇසුණු බව කියැවෙන කතා පුවත් තිබෙනවාද?

ඔව්. ‘දු, ස, න, සෝ’ කියලා අපායේ දුක් විඳින සත්වයන් හතර (04) දෙනෙකුගේ විලාප හඬවල් කොසොල් රජ්ජුරුවන්ට හීනෙන් ඇහිලා තියෙනවා. එම ‘දු, ස, න, සෝ’ කියන විලාප ශබ්දවලට බිය වී කොසොල් රජු අප ගෞතම බුදුරදුන් සමීපයට ගොස් ඊට හේතු කාරණා විමසා සිටියා. ඒවා පෙර ආත්මවල ඉතාම සල්ලාල ජීවිත ගත කරන අපාගත වූ රජුගේ ඥාති හිතවතුන්ගේ විලාප ශබ්ද බව එහිදී බුදුරදුන් පැහැදිලි කර දෙනු ලැබුවා. මේ අනුව බුදු රදුන් දෙසූ, ගාථා හතරක (04) මුල් අකුරුවලිනුත් ‘දුසනසෝ’ වදන කියැවෙනවා.

අග්ග මහා පණ්ඩිත, ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමි

Sunday, August 18, 2013

Sigiriya ????????









මෙය කියවන ඔබ තම ජීවිතයේ එක වරක් හෝ මාතලේ දිස්තික්කයේ පිහිටි වර්තමාන “සීගිරිය” නමින් හදුන්වන, ලෝක උරුමයක් ලෙස මෙන්ම, ලෝකයේ අටවැනි පුදුමය ලෙසින් හදුන්වන ඒ විශ්මිත නිර්මාණය වෙත එලබ, එය නිරීක්ෂණය කර ඇති බවට කිසිදු සැකයක් නැත.අපගේ මෙම කතාවට පෙර යටත් විජිත සමයේ සිට ඇරඹෙන අපගේ පුරාවිද්‍යාව නම් විෂය ධාරාව “සිගිරිය” දකින සැටි මදක් විමසා බලමු.

මෙම ස්ථානය මුලින්ම ගවේෂණය වන්නේ වසර 1890 දී බ්‍රිතාන්‍ය රජයේ අදායම් බදු නිලධාරියෙකු ලෙස ලංකාවේ සේවය කරන H.C.P. Bell නම් විදේශිකයා අතින්ය. වර්ථමාන ස්රිලන්කීය පුරාවිද්‍යාවේ පියාලෙස සලකන ඔහු , එකල එවන් වූ විෂයක් අද්‍යනය කල කෙනෙකු නොව, සරලව කිවහොත් treasure hunter කෙනෙක් ය. ඔහු අපගේ ඉතිහාසය ගැන උනන්දුවක් දැක්වුයේ, අප ගැන තිබු කරුනාව නිසා නොව එම ස්ථාන වල ඇති ඉතාවටිනා වස්තු කොල්ලකෑමටය. මේ සදහා ඔවුහු තම ජීවිතය පරදුවට තබමින් දිවා රැ වෙහෙසෙමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගතකල බව සත්‍යය. එවකට ලැබුණු, සාක්කුවක දමාගෙන යන තරමේ වටිනා වස්තු, කිසිම වර්තාවක් නොමැතිව සුද්දගේම සාක්කුවෙන් එංගලන්තයට ගියේය. ඊට විශාල වස්තු රාජ්‍යය අනුග්‍රහය ලබමින් නැව් මගින් රැගෙන ගියේය. අපගේ පරණ පිනකට අවුකන, සමාධි වැනි පිළිම නැවක දාගෙන රැගෙනයාමට බැරි තරමේ විශාල නිර්මාණ විය. නැතිනම් මේවන විට ඒවා අනෙකුත් කුඩා නිර්මාණ මෙන්ම විදේශ කවුතුකාගර වලට ගොස් මුදල් ගෙවා ප්‍රවේශ පත්ර ලබාගනිමින් නැරබීමට සිදුවනු ඇත.

කෙසේ වෙතත් අපගේ වංසකතා වල කසුප් නම් රජකෙනෙකු තම පියාවන ධාතුසේන රජු මරා සිංහ ද්වාරයක් (සිංහ කටක් හෝ සිංහයන් සිටින පිවිසුමක්) සහිත ශිඛර පෙදෙසක සැගවී සිටි බවක් ලියා තිබු බව H.C.P. Bell අසා තිබුනේය. ඉතා දුෂ්කරව ගමනකින් පසුව සීගිරියේ ඉහත රුපයේ ඇති, පාද දෙකක් මැදින් ඇති පිවිසුම් ස්ථානය ට ලගාවූ බෙල් ඇතුළු පිරිස එය දැක මදකට හෝ තුෂ්නිම්භූත වූ බවනම් නොඅනුමානය.

එකල අද මෙන් ක්‍රමවත් අද්‍යාපන ක්‍රමයක් නොපැවතුනේය. අද නම් පහ වසර දරුවෙකු ශිෂ්ශත්ව විභාගය ට පින්සිදුවන්නට හෝ සිංහයා ට කකුල් සතරක් ඇති බවත් එම හැම කකුලකම ඇඟිලි සතරක් බිම වදින බවත් මහපට ඇගිල්ල මදක් ඉහලින් පිහිටන බවත් හොදින් දන්නේය.

අපගේ ඉතිහාස කතා නායකයා වන අසරණ H.C.P. Bell මහතා සිතා සිටියේ සිංහයාට ඇගිලි 3 ක් තිබු බවය. එබැවින් මෙය සිංහ ද්වාරය ලෙසත් මෙම ස්ථානය lions rock (සිහගිරිය) ලෙසත් ප්‍රකාශ කර සිටියේය. පහත ඇති රූපය හොදින් නිරීක්ෂණය කරන්න. එහි ඔබට පෙනෙන්නේ සිංහ පාදයක් ද ?
මෙහි පාදයේ ඇගිලි ඉදිරියට විසිරී තිබේ, එලෙසම නියපොතු ඇගිල්ලේ තරමටම මහත්ය. සිංහයන් ගේ නියපොතු එලෙස මහත් නැත, එය ඇඟිලි අතර සැගවී පිහිටන්නේය. එලෙසම ඇගිලි අතර පරතරය ලොම් ඇති නිසා එකවර දැකගත නොහැකිය. ඔබ දොරටුව ඉදිරිපිට සිටගත් විට ඔබගේ වම් අත දෙසින් පෙනෙන පාදය මෙම රුපයේ ඇත . එහි වම් පස විලුඹට ආසන්නයේ තවත් නියපොත්තක් දක්නට ලැබේ. රුපයේ වම්පසින් සිංහ පාදය කියා බෝඩ් එකක් ද දමා ඇත්තේ කවුරුන් රවටන්නද ? මදක් සිතන්න. මෙහි ඇත්තේ පක්ෂියෙකු ගේ පාදයක් නොවේද ?

බෙල් මහතා අකුරු කියවූ අපගේ පුරාවිද්‍යාව, ඔහුගේ ගෝල පරපුරද එලෙසින්ම දකින්නේය. ඉන් එහා ලොවක් ගැන සිතීමට ඔවුනට ද උවමනාවක් නොමැත. දැන් අපේ ඉතිහාසය ගැන මහා හඩින් රුපවාහිනී කතා පවත්වන සමහර පණ්ඩිතයන් තම හෙළුව වසා ගැනීමට මෙය සිංහ පාදයක් බවටම තර්ක කරනු ඇති අතර මා ඉතිහාසය විකුර්ති කරන දේශද්‍රෝහියකුද ලෙස හංවඩු ගසනු ඇත. මා මේ ගැන විමසු අවස්ථාවේ සමහරෙකු පවසන්නේ එකල ත්රිසින්හලයක් තිබුන නිසා මෙය සිංහයෙකු වුවත් ඇඟිලි තුනක් ඇති බවය. එකල අපේ කලාකරුවා සිංහයා මේ ආකාරයෙන් දුටුබවය.

මෙම පාද අසලම ගල ඇතුලින් ගමන්කළ හැකි උමගක් තිබුන බවත් බෙල් මහතා එහිවූ වටිනා වස්තු නැවක දමා රැගෙන ගියබවත්, එම අවස්තාවේම උමන් මග සිමෙන්ති දමා වැසූ බවත් පසුකල එහි සිටි සේවකයෙකු පවසා ඇත. කෙසේ වෙතත් අපගේ පුරා වස්තු රැගත් බොහෝ නැව් ලංකාව අසලම මුහුදේ ගිලී ගියේය. රන්මුතු දුව ච්ත්රපිටිය ගොඩනගන්නේ ඒවා ගොඩගැනීමට දරු උත්සාහයක ආවරණයක් ලෙස ය . මක් නිසාද යත් එහි සම්බන්ද අය මින්පෙර චිත්‍රපට කර්මාන්තයේ නියැලී නොසිටි අය නිසාය.
එසේනම් මෙම පර්වතයේ නියම ඉතිහාසය කුමක් ද ?

රාවන පුරණය ටත් පෙරසිටම ගුරුලා තම සංකේතය ලෙස යොදාගත් දිවුනු ශිෂ්ටාචරයක් හෙළ පොලවේ විසු බවට සාදක හමුවේ. මොවුහු කුරුළු හොට සහිත හිස්වැසුම් පැලදී අතර අහසින් පැමිණුන එවන් මිනිසුන් කොටසක් ගැන ලොවපුරා විවිද සාදක ඇත . සමහරුන් මොවුන්ව අර්ථකථනය කරන්නේ දෙවියන් ලෙසය . අද සීගිරිය එකල එවන් මිනිසුන් ගොඩනැගු රාජධානියක් ය .
ගොවුතම බුදුන් දවස (වසර 2600 කට පෙර) බුදුන් හා සමාන රුවින් හෙබි කාශ්‍යප මහා රහතන් වහන්සේ කලක් වාසයය කල කුක්කුට සමපාද පර්වතය මෙයය. කුක්කුට යනු කුකුළා, ගුරුලා හෝ ඒ හා සමාන මනාක්කල්පිත පක්ෂියෙකු හැදින්වූ නාමයය.

ක්‍රිස්තු වර්ෂ 400 දී පමණ පැමිණෙන පාහියන් භික්ෂුව පවසන්නේ මෙම ස්ථානයේ ” කාශ්‍යප තෙරුන් “ගේ සිරුර තවමත් පවතින බවය. එහි නම “ගුරුපාද” ලෙස පැහැදිලිව සදහන් කර ඇත. අද අප දන්නා සීගිරිය හා සම්බන්ද කාශ්‍යප යන නම, කසුප් රජු නොව කාශ්‍යප තෙරුන් ගේ නාමයය .

කසුප් රජු සිටියේ මෙහි බවට කිසිදු සෙල් ලිපියක් හමු නොවේ. අනිත් අතට වංසකතාවල සිතියමක් දක්වා නැත . නියම සිංහ ද්වාරයක් යාපහුවෙන් හමුවේ.
වඩාත් ම පුදුම සහගත කරුණ වන්නේ සීගිරියෙන් හමුවන සෙල්ලිපියක “බ්‍රහ්මදත්ත ගේ ගුහාව” ලෙස සදහන් වීමය.

දැන් මෙම කතාවට බ්ර්හ්මදත්ත රජු සම්බන්දවෙන්නේ කෙසේදැයි ඔබට ප්‍රශ්නයක් මතුවනු ඇත. එම කතාව පැවසීමට තවත් කතාවක් කියන්නට සිදුවේ.

බෝවුද්ධ ඉතිසහසයේ සිටි සියලුම චරිත, සියලුම බුදුවරු ඉපදී ජීවත් වී ඇත්තේ මේ හෙළබිම තුලය.

ක්‍රිස්තු වර්ෂ 400 දී පැමිණෙන පාහියන් මුලින්ම බොද්ධ සිද්දස්ථාන වැඳ පුදාගන්නේ ජන්බුද්වීපය නම් වූ මෙම හෙලබිමේ මද්යම , දකුණු සහ නැගෙනහිර දිසාවන් වලය , මක් නිසාදයත් බුදුන් ගේ ලලාට ධාතුව දන්ත ධාතුව පාහියන් වැඳ පුදගන්න නිසාය. බටහිර සමාජය පාහියන් වාර්තාව පරිවර්තනය කලේ ජන්බුද්වීපය යන නමට ඉන්දියාව යන වචනය දමාය. එබැවින් සියල්ලක් ම කණපිට පෙරලුනි. Alexander Cunningham යනු වත්මන් ඉන්දීය පුරාවිද්‍යාවේ පියාය, ඔහු බ්‍රිතාන්‍ය හමුදාවේ ඉන්ජිනේරුවරයෙකි. ඔහුත් කලේ අපේ බෙල් මහතාගේ ක්‍රියාවමය. ප්‍රථමයෙන් ගයාව නම් හින්දු කෝවිලක් හදුනාගෙන එය බුද්ධ ගයාව කළේය , ඉන්පසු පාහියන් වාර්තාව බලා ඒ අනිත් ස්ථාන සමාන ශබ්දයෙන් එන (උදා පාටලිපුත්ත = patna) මුළු ඉන්දියන් ඉතිහාසය මෙන්ම ලාංකීය ඉතිහාසයද විකුති කළේය. තම හිතු පමණින්. ස්ථාන සොයාගත් නිසා ඔහුට නයිට් පදවියක් ද ලැබුණි. කෙසේ වෙතත් ඔහු ලුම්බිණිය සොයා නොගතේය. මේකාලය තුල ජර්මන් ජාතික Anton A. Fuhrer නම් දේවගැති තුමා , ව්‍යාජ සෙල්ලිපියක් කොටා අද නේපාලයේ rumandai නම් ස්ථානය ලුම්බිණිය බව ප්‍රකාශකර තවත් නයිට් පදවියක් ලබාගත්තේය.

වඩාත් ම සිනහ යන කරුණ වන්නේ, පාහියෙන් ගේ වාර්තා Cunningham අමු අමුවේම බොරු කියමින් තමන්ගේ හිතුමතයට විකුර්ති කිරීමය. බුදුන් තුසිත ලොව සිට ඉනිමගකින් බැසි ස්ථානය සංකස්ස ලෙස හදුන්වන පාහියන් ලියන්නේ, එහි අශෝක රජු ඉදිකර පැති සතරක් ඇති , එම පැති සතරේම බුදුරුව ඇති එහි උඩ සිංහයෙක් සිටිනා කණුවක් ඇති බවය . අද Cunningham පෙන්වන ඉන්දියාවේ සංකස්සයේ කනුව රවුම්ය , එහි උඩ සිටින්නේ අලියෙක්ය . එවිට Cunningham පවසන්නේ මෙය පාහියන්ට වැරදී අලියා සිංහයා ලෙස ලියා ඇති බවය.

පාහියන් ලියන්නේ බුදුන් බුදුවූ බෝගස සිට යොදුන් 3ක් දකුණින් “ගුරුපාද” පිහිටන බවය. අද ලංකාවේ බුදුන් බුදුවූ ස්ථනය ලෙස හදුනාගන්නේ හබරන හිරිවඩුන්න නම් ස්ථානයය , එහි බෝගස ,වජ්රාසනය ,මුච්ලින්ද නටබුන්, රුවන්ගෙය, සක්මන් මලුව, සහ නේරංජන ගඟ අදත් තිබේ.

සුද්දන් ඉන්දියාවේ ස්ථාන බලා යොදුන සැතපුම් 32 ක් බව පවසයි. මක් නිසාදයත් ඔවුන්ගේ සිතියමට අනුව එවන් නගර ලග පිහිටා නැති බැවින් ය . “යොදුන” යනු යෝදයෙකු දුන්නකින් විදිනා දුරය.

පාහියන් පවසන අන්දමට “ගුරුපාද” නම් ස්ථානය සීගිරියම බව තහවුරු වේ .

සිංහ පාදය සහ කුරුළු පාදය වෙනස නොහදුනන , අපේ පණ්ඩිතයන් බුදුන් මෙහි සිටි බව කවදාවත් පිලි නොගනී.

පාහියන් අන්තිමට එන රට සිංහලය ලෙස හදුන්වයි , එය අනුරාධපුර රාජධානියය. මෙහි පැටලුමක් ඇත්තේ ඔහු එන්නේ ජලමාර්ගයකින් නිසාය. ඔහු පවසන සිංහලය දිගින් ( උතුරු-දකුණු ) යොදුන් 30 කි ,පළලින් 50 කි. මෙ කතාකරන්නේ මුළු ලංකාව නොව න බව ඕනෙම කෙනෙකුට වැටහෙනු ඇත.

පාහියන් ලියු ජන්බුධ්වීපයේ ස්ථාන බොහොමයක් මේ වනවිට අප අද්‍යනය කර ලක් පොලවේ සොයාගෙන ඇත. සියලුම දුරවල් ද සමාන වන අතර වෙහෙර විහාර එම ආකාරයෙන්ම ඇත. නුදුරු කාලයේදී ලෝක ඉතිහාසය උඩුයටිකුරු කරමින් සාක්ෂි සහිතව ඒවා පෙන්වා දෙනු ඇත.

People's Bank PLC






මුස්ලිම්කරණයේ දී ආර්ථිකමය වශයෙන් ආක්‍රමණය මේ වන විටත් උඩුදුවා ඇති බව පෙන්වාදිය යුතුමය. පසුගිය කාලය පුරාවටම අමානා බැංකු ලංකාව පුරා විවෘත වූයේ ෂරියා නීතිය යටතේ ගණුදෙනු කරන්නට මුසලනුවන්ට අවකාශ සලසා දෙමිනි. එහි රැකියා අවශ්‍යතාවය සදහා නැගෙනහිර විශ්ව විද්‍යාලයෙන් ඉස්ලාමීය බැංකුකරණය පිළිබදව උපාධි පිරිනැමීමද මේ වන විට ආරම්භ කර ඇත. මෙහි ඇති අවධානාත්මකම තත්වය වන්නේ අමානා බැංකු සමූහයේ කේන්ද්‍රස්ථානය අරාබිය වන අතර, බැංකුව වෙත තැන්පත් ධනය ආයෝජනය වන්නේ අරාබීන්ට අවශ්‍ය පරිදිය. නරා දුක් විද විදේශ විණිමය අරාබියෙන් අපේ කාන්තාවන් මේ රටට ගෙනාවත් නැවත ඒවා අරාබියටම ඉතා පහසුවෙන් යන්නේ කාටත් හොරාය. රාජ්‍ය බැංකුවල බිදවැටීම වන්නේ මේ අමාණා බැංකු ආරම්භ වීමත් සමග නිසා වෙළද ඒකාධිකාරිය මුසලනුවන් අතේ පවතින තාක් නැවත ඒවා නගාසිටුවන්නට සිතීම පවා විහිළුවකි.

කවුරුත් නොදන්නා ලොකුම විහිළුව වන්නේ අමානා බැංකු ව්‍යාපෘතියේ පූර්ණ අධ්‍යයනය මහබැංකු අධිපතිවරයා විසින් කරන අතර, එය මෙසේ රාජ්‍ය බැංකු වෙත රිංගවීම ඔහුගේ ව්‍යාපෘතියේ අරමුණයි. ඒ සදහාම ලංකා බැංකුවේ සභාපතීත්වයට ජනාධිපතිනියමයෙන් මුසල්මානුවෙකු ද පත්විය. දැන් සිතන්න ලංකාවේ බැංකු ආක්‍රමණය සිදුවී ඇති ආකාරය.

මේ අතර මහජන බැංකුව කොටස් වෙළෙඳ‍පොළේ විකිණීමට සූදානමක් ද ඇත. ප්‍රාග්ධන පදනම පුළුල් කිරීමේ අවශ්‍යතාව මත මහජන බැංකුව පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බවට රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉඟි කළේය.

බැංකුවේ ප්‍රාග්ධනය වැඩිකිරීම පිණිස 1961 අංක 29 දරණ මහජන බැංකු පනත සංශෝධනය කිරීම සඳහා මුදල් ඇමැතිවරයා ද වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයකට කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලැබුණු බවද රජයේ මාධ්‍ය ප්‍රකාශක රඹුක්වැල්ල අමාත්‍යවරයා කීය.

මහජන බැංකුවේ දැනට පවතින ප්‍රාග්ධන පදනම ප්‍රමාණවත් නොවන බැවින් එය ඉහළ දමන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, මහජන බැංකු කළමනාකාරීත්වයෙන් ඉල්ලීමක් කර ඇතැයි අමාත්‍යවරයා කීය.

මහජන බැංකුවේ දැනට පවතින ප්‍රාග්ධන පදනම ප්‍රමාණවත් නොවීම නිසා මූල්‍ය අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ඉල්ලීම කර ඇතැයි රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය. මහජන බැංකුවේ ප්‍රාග්ධන පදනම ප්‍රමාණවත් නොවීම වසර ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර අරමුද‍ලේ සහ ලෝක බැංකුවේ නිරීක්ෂණවලින් පෙන්වා දුන් කරුණකි.

මෙම ගැටලුව ජයගත හැක්කේ එක්කෝ නව ප්‍රාග් ධන ආයෝජන ලබා ගැනීම පිණිස බැංකුවේ කොටස් යම් නියමිත ප්‍රමාණයක් කොටස් වෙළෙඳ ‍පොළේ අලෙවිය සඳහා නිකුත් කිරීමෙන් හෝ නැතහොත් ආණ්ඩුවෙන් මුදල් යොදවා එහි ප්‍රාග්ධන පදනම පුළුල් කිරීමෙන් පමණකි.

ප්‍රාග්ධන පදනමේ දුර්වලත්වය නිසා මහජන බැංකුව පෞද්ගලීකරණය කළ යුතු බව ලෝක බැංකුව කියා සිටින්නේ 90 දසකයේ අග භාගයේ සිටය.

මෙම අර්බුදයට මහජන බැංකුව පත්වූයේ අති විශාල බොල් ණය සංචිතයක් හේතු කොට ගෙනය. මෙසේ ගත් ණය ගෙවීම පැහැර හැර ඇත්තේ දේශපාලන හිතවත්කම් මත ණය ලබා ගත් පුද්ගලයන්ය.

දැන් ලංකාවේ ආර්ථිකය ද මෙසේ මුළුමනින්ම මුසලනුවන්ට පවරා දෙති. සමහර විට මහජන බැංකුවේ කොටස් සංචිත ද අරාබිය විසින්ම මිලදී ගනු ඇත. එවිට ඒ පිළිබදව අපට ඇති අයිතිය ද අප අහිමිවී යාම වැලැක්විය නොහැක. හිතන්න මුස්ලිම් ආක්‍රමණය කොතරම් බැරෑරුම්ද කියා... මෙයයි සත්‍ය. අපට අපිවම අහිමිවන දිනය වැඩි ඈතක නැත. අපත්, අපගේ අනාගත පරපුරත් මේ වන විටත් හම්බයන්ට විකිණී හමාරය.... විමසා බලන්න.
















Are you Srilankan?

The minister for Religion