Tuesday, August 20, 2013

Beruwala Urben Council Prasident






සිංහල රාවය ජාතික සංවිධානයට ලැබුණු තොරතුරකට අනුව අද දින සිංහල රාවයත්, බේරුවල පොලිසියත් එක්ව කළ වැටලීමකදී බේරුවල ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්. එන්. එම් ෆයිසාන් ට අයත් හොරහරක් ජාවාරම කොටු කරගන්නට හැකි විය.
එහිදී හොරෙන් ගවයින් මැරූ තුන් දෙනෙකු, මස් ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථ දෙකක්, යතුරුපැදියක් හා හරක්මස් කිලෝ 600කට අධික ප්‍රමාණයක් අත් අඩංගුවට ගන්නට හැකිවී ඇත. මෙසේ මරා මස් කොට ඇති ගවයින් අතර මාසයක් වයසැති වසු පැටවෙකුද සිට ඇති බව වාර්තා වේ.
මෙසේ නීති විරෝධීව හොරෙන් ගෙන ආ ගවයින්ව ඝාතනය කොට තිබෙන්නේද අවසරලත් ගව ඝාතකාගාරයකදී නොවේ. අනවසරයෙන් පිහිටුවා ගත් මඩුවකය.
මේ වන විට මේ ජාවාරමේ හිමිකරු වන බේරුවල ප්‍රාදේශිය සභා මන්ත්‍රී එම්. එන්. එම් ෆයිසාන්ව අත් අඩංගුවට ගන්නට පොලිසිය කටයුතු කරමින් සිටී.

No comments:

Post a Comment