Tuesday, August 20, 2013

Dewanagala - sinhala





සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ සතර කෝරලයට අයත් දෙවනගල ගමේ පිහිටි දෙවනගල රාජමහා විහාරය පස්වන පරාක්‍රමබාහු රජ සමයට අයත් ඓතිහාසික උරුමයකි. මෙම විහාරස්ථානයේ කාලයක් දලදා වහන්සේ වැඩ සිටි බවද පුරාවෘත්ත වල සදහන් වේ.
ඓතිහාසික වටිනාකම මෙන්ම මෙම විහාරස්ථානය ඉතා දර්ශනීය වටපිටාවකින්ද, වැදගත් පුරාවිද්‍යාත්මක සලකුණු වලින්ද යුක්තය.

ඉකුත් 2005 වර්ෂයේ මැයි මස 20 වැනිදා මෙය විශේෂ ගැසට් පත්‍රයකින් පුරාවිද්‍යා රක්ෂිතයක් බවට පත් කෙරිණ.

2007 අගෝස්තු මාසයේදී පුරාවිද්‍යා නිලධාරීන් මෙහි මායිම් කණු හිටවීමට පැමිණි මුත් ප්‍රදේශයේ කැබිනට් ඇමති වරයෙකු හා ප්‍රාදේශිය දේශපාලනඥයින් බාධා කළ නිසා එහි මායිම් කණු හිටවීමට නොහැකි විය.

දැන් කෝටිපති ව්‍යාපාරිකයෙකු යැයි කියන මුසල්මානුවෙකු මෙම දෙවනගල විහාර භූමිය වටා කම්බි දැල් ගසා තම අයිතියට වෙන්කොට ගෙන ඇත. මෙම මුසල්මානුවා සබරගමුව පලාත් සභාවේ හිටපු එක්සත් ජාතික නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකි.

මෙම විහාරස්ථානයේ වැඩ වාසය කළ භික්ෂුන් වහන්සේද මෙය ආක්‍රමණය කළ මුසල්මානුවන්ගේ හිරිහැර ඉවසිය නොහැකි බැවින් විහාරස්ථානය හැරදමා ගොස් ඇත.

විහාරස්ථානයේ පෞරාණික උරුමයන් ආක්‍රමණික මුසල්මානුවන් විසින් වනසා දමා ඇති ආකාරය දකින්නවුන්ගේ හද කම්පා කරවන තරම්ය. මේ තිරශ්චීන මුසල්මානුවෝ මෙම විහාරයේ පිහිටි සිරිපතුල මත දමිල බසින් අසභ්‍ය වදන් ලියා ඇති අන්දමද, බුදු පිළිම වහන්සේලා නිර්දය ලෙසින් බිද දමා වනසා ඇති අන්දමද සිත් පිත් ඇත්තෙකුට බලා සිටිය නොහැකි තරම්ය.

මේ විනාශය පිළිබදව පොලිසියට පැමිණිළි කොට දෙවනගල උරුමය වෙනුවෙන් හඩ නැගූ ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ ජාතික සංවිධායක බී. යූ. ඩයස් මහතාටත්, ඔහුට සහය දුන් සිංහල සොහොයුරන්ටත් මුසල්මානු ආක්‍රමණිකයෝ තම දේශපාලන බලය යොදා නීතියෙන්ද වෙනත් ආකාර වලින්ද හිරිහැර කරමින් සිටිති.

එබැවින් මේ ජාතික උරුමය සුරකින්නට දායක වෙන්නට සිංහල රාවය ජාතික සංවිධානය ඉදිරිපත් වෙන්නට තීරණය කෙරිණ.

සිංහල ලේ ඇති සොයුරනේ,
අපේ තවත් එක් උරුමයක් ගෝත්‍රික තිරිසනුන්ට මැදිව විනාශ වෙමින් පවතියි. එය නිදහස උදෙසා ඔබේ පිහිට පතයි. අපේ උරුමය වෙනුවෙන් යම් හැගීමක් ඔබේ හිතේ ඇතිනම් මේ සද්කාර්යය සදහා ඔබේ දායකත්වයත් සිංහල රාවය ජාතික සංවිධානය වෙත ලබා දෙන්න. මුළු ජාතියේම කෘතගුණය ඔබට හිමිවනු ඇති.

දෙවනගල පුද බිමට මුසල්මානුවන් කර ඇති විනාශය ගැන ඡායාරෑප සහිත විස්තරය - http://www.google.lk/url?sa=t&rct=j&q&esrc=s&source=web&cd=6&cad=rja&ved=0CEUQFjAF&url=http%3A%2F%2Fdutugemunu.wordpress.com%2F2010%2F05%2F13%2F%25E0%25B6%25AF%25E0%25B7%2599%25E0%25B7%2580%25E0%25B6%25B1%25E0%25B6%259C%25E0%25B6%25BD-%25E0%25B7%2583%25E0%25B7%2590%25E0%25B6%25BB%25E0%25B7%2592%25E0%25B7%2583%25E0%25B6%25BB-%25E0%25B7%2580%25E0%25B7%258F%25E0%25B6%25BB%25E0%25B7%258A%25E0%25B6%25AD%25E0%25B7%258F%2F&ei=BMkQUpfGI8bSrQefnoHADQ&usg=AFQjCNFAiL3yp7F4ziZupSLPsNu0i5IijQ

දෙවනගල විහාරයේ ඓතිහාසික පසුබිම කියවන්න - http://www.google.lk/url?sa=t&rct=j&q&esrc=s&source=web&cd=7&cad=rja&ved=0CE0QFjAG&url=http%3A%2F%2Fhistoryofsrilankan.blogspot.com%2Fp%2Fblog-page_19.html&ei=I8oQUqDxC8OJrQfrtoGIAg&usg=AFQjCNGOp230R35iCA34rhTvQs-5g1czYQ

No comments:

Post a Comment